1. S

    දුරකථන ඇමතුම් උදව්

    ඔව්.. මමත් පොඩියට කරගෙන යන්නේ, එකත් දැන් ලොකු තරගයක් වෙලා ... සයිඩ් බිස්නස් එකක් විදියට යන නිසා ශේප්..
  2. S

    දුරකථන ඇමතුම් උදව්

    mama call kara ethana normal CLI unit vitharayi kiuwa thiyenne thanks
  3. S

    දුරකථන ඇමතුම් උදව්

    දුරකථන ඇමතුම් උදව් කොමිනිකේෂන්වල දුරකථන ඇමතුම් ගත්තම , අංකය , කතාකරපු වෙලාව, මිල, සදහන් වෙන අයිටම් එකට කියන නම මොකක්ද? කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ? ගණන කියක් වගේ වෙයිද ? දන්න අය හෙල්ප් එකක් දෙන්න....
  4. S

    Almarai Cheese

    ත්‍රිඩ් එකම ක්ලෝස්..... ,:D:D ඔය කෑම ජාති වැඩි හරියක්ම ගෙන්වන්නේ හම්බයෝමනේ එකනේ වැඩේ..,
  5. S

    Almarai Cheese

    නමුත් මේ දාල තියෙන විදියට, ලංකාවේ විකුණන්න තියෙන ඒවගේ තත්වය ගැන අපිට හිතාගන්න බැහැ නේද ? ගානත් 145/= ,
  6. S

    Almarai Cheese

    කල් ඉකුත් වෙන්නේ 2019 පෙබරවාරි කියලා තමයි දාලා නම් තියෙන්නේ.., පෙනෙන විදියට ලොකු ප්‍රමාණයක් තියෙනවා වගේ
  7. S

    Almarai Cheese

    කල් ඉකුත් වෙන්නේ 2019 පෙබරවාරි කියලා දාල තියෙනවා
  8. S

    Almarai Cheese

    company එකක් නම් වෙන්න බෑ මම කෝල් කරේ නම් නැ උන් චීස් තියලා තියෙන විදිය දැක්කම ගන්නත් බයයි.. ගැනනම් අඩුයි තමයි..
  9. S

    Almarai Cheese

    thanks
  10. S

    Almarai Cheese

    ස්තුතියි
  11. S

    Almarai Cheese

    ස්තුතියි
  12. S

    Almarai Cheese

    ස්තුතියි
  13. S

    Almarai Cheese

    එල .., ස්තුතියි
  14. S

    Almarai Cheese

    එල ස්තුතියි
  15. S

    Almarai Cheese

    ඔව් තියෙන විදිය දැක්කම මටත් අවුල් වගේ තමයි.., ස්තුතියි...

    No contents