1. S

    Almarai Cheese

    thanks
  2. S

    Almarai Cheese

    ikman .lk එකේ දාල තිබුනා Almarai Cheese 145/= ගානේ , මේ චීස් හොදද, මෙච්චර අඩුවට දෙන්නේ මොකක් හරි අවුලක් නිසාද, මටත් ගන්න උවමනයි එත් ගන්න බයයි.. ගත්ත කවුරු හරි ඉන්නවද ? https://imgur.com/a/kUUUIHf
  3. S

    සාත්තර ඇත්තක්ද?

    සාත්තර බම්ප්
  4. S

    අවුරුද්දට ඇඳුම් ගන්න හොඳ තැන්

    පුස්සැල්ලා මිටි ෂොප් එක කිට්ටුවද..? හරියටම තැන කියන්න පුලුවන්නම් හොදයි මචං
  5. S

    අවුරුද්දට ඇඳුම් ගන්න හොඳ තැන්

    හයිලෙවල් පාරේද මචං..,
  6. S

    J' Pura (බාහිර) උපාධි උදව් 2018

    බාහිර උපාධි කරණ අය නැද්ද ජපුරේ...
  7. S

    J' Pura (බාහිර) උපාධි උදව් 2018

    J' Pura (බාහිර) උපාධි උදව් 2018 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සාමාන්‍ය (බාහිර) උපාධි 2018 ජනසන්නිවේදනය බෞද්ධශිෂ්ටාචාරය සමාජවිද්‍යාව මේ විෂයන් වලට හොදින් උගන්වන ගුරුවරු කවුද? නුගේගොඩ/ මහරගම අවටින් තමයි පන්තියක් හොයන්නේ...
  8. S

    මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලිය ට්‍රිප්

    එල අපි මාර්තු අන්තිම යන නිසා මල් එහෙම ඇති කියලා හිතනවා . ඔව් බඩු නම් ගණන් ඇති.., සෙනග ඉන්නවද මචං ...මේ දවස්වල ?
  9. S

    මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලිය ට්‍රිප්

    එල පරිස්සමෙන් ගිහින් ඇවිත් විස්තරේ ටිකක් කියන්නකෝ...
  10. S

    මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලිය ට්‍රිප්

    එල එල , ජෝක් එකට කිව්වෙ කියලා දන්නවා ,:P ඔව් දැන ගෙන යන එක හොද නිසයි ඇහුවේ විස්තර:cool::cool:

    No contents