poddak ahapan robert agencies call karala
අද කාලේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් දාන එක පාඩුයි බන්. ඉස්සර නම් සැහෙන ලාභ උපයන්න පුළුවන්.
issara communication kiyanne wadima adayamak thibba business eka. podi petti kadayak aran lines deka thunak damma nam echcharayi. dan mama dakala na kawuruwath yanawa owata.අද කාලේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් දාන එක පාඩුයි බන්. ඉස්සර නම් සැහෙන ලාභ උපයන්න පුළුවන්.
issara communication kiyanne wadima adayamak thibba business eka. podi petti kadayak aran lines deka thunak damma nam echcharayi. dan mama dakala na kawuruwath yanawa owata.
dan reload hondayi.
internet cafe walata uneth okama thamayi. marilama giya.
ඩිජිකොම් මැෂින්...දැන් අලුතින් එන්නේ නැහැ....පරණ පාවිච්චි කරපු එකක් තමා සෙට් කර ගන්න වෙන්නේ...
සාමාන්‍යයෙන් කියක් විතරවෙනවද?
ඔය වැඩේට වෙන විදියක් නැහැ නේද ?
ඒ කියන්නේ මට බිල් එකක් නැති උනාට කමක් නැ වෙලාවයි , ගානයි සදහන් වෙන විදියක් තියෙනවා නම් ඇති . ( මට ඔය වැඩේ වෙන විදිය ගැන අදහසක් නැ , මගේ අවශ්‍යතාවය මතයි සදහන් කරේ..)