හෙල්පක් ඕනේ ඉක්මනට...!!
මට ලොකු උදව්වක් ඕනේ Boys.. :yes:
මට කියන්නකෝ online සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා..:confused:
හැබැයි free ක්‍රමයක් වෙන්න ඕනේ...:yes:
එලකිරියේ මේ ගැන දන්න ගොඩක් අය ඇති නේ.. ;):yes:
මට පොඩි හෙල්ප් එකක් දෙන්න.. :rolleyes:
මට ඔය ලොකුවට නෙමේ.. හදිස්සියට $5,$10 විතරයි ඕනා...