LTTE යක්කු ...මැච් එකේ !!
මැච් එකනම් දින්නා.. ඒත් මේක දැක්කම මල පැන්නා අම්මප..:shocked:
ශ්‍රීලංකා - ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩිය !
ලංකාවට විශිෂ්ඨ ජයක් - සංගා 10, 000 පන්නයි - ක්‍රීඩාංගනයෙන් කොටි පුල්ලි මතුවේ
"කොමන්වෙල්ත් බැංකු"කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක...