කෑම වට්ටෝරුවක්???

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    කෑම වට්ටෝරුවක්???

    මචන්ලා
    මට ලොකු ආසාවක් තියෙනවා දේශීය ගමේ කෑම වේලක් මගේ colombo වල ඉන්න යාළුවන්ට අපේ ගෙදර දෙන්න (මමත් ගමේ කොල්ලෙක් තමා ):love:
    ඉතින් මට රසවත් කෑම වට්ටෝරුවක් දෙන්න පුලුවන්ද Lunch එකකට සෙට් වෙන
    :yes: