මුස්ලිම් පල්ලිය විවෘත කරන්න ආවෙ නැහැ කිව්වා කියලා මෙහෙ මුස්ලිම් අය කැරලි ගහයි කියලද කියන්නේ.එහෙම වෙන්නෙ කොහොමද?ලංකාවෙ මුස්ලිම් අය ඉන්නෙ සුලු ප්‍රතිශතයක්. ලංකාවට වඩා වැඩි මුස්ලිම් ප්‍රතිශතයක් ඉන්න රටකවත් එහෙම වෙලා නැහැ.මාරාට නොයා ඉන්න තිබුනා.ඔකට නොගියා කියලා කැරලි ගහන්න යන්නෙ අහවල් දෙකටද මුස්ලිම්...