ඒ අපේ ලොකු අයියා....එළකිරි මැවුම්කාර දෙයියා .....එතුමාට එරෙහිව එක වචනයක් වරද්දනව හෙම නෙවේ තොපි
![]()




Ooka thamai Elakiriye inne Nasaraanima Dial eka
Face to Face Meet wenna man laga Appointment ekak danna oone.
Meet wela enna kiuwe mama kiyapan. echcharai.
aththa nama th oya GTRZ kiyala eka athulema thiyenawa
oyita wada kiyala denna ba, ban wei![]()
එලකිරි එකට ලංකාවේ ඔෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ෆ්රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි.පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
හොයලා දාපන්කො GT අයියේ.
එළකිරි එක නෙවෙයි මොක වුනත් ආණ්ඩුවේ රෙගුලාසි වලට එකගවුනේ නැත්නම් වාරණවීමකට ලක්වෙන්න පුලුවන් එතකොට ලංකාවේ කිසිම එකෙක්ට එළකිරි එන්න හම්බවෙන්නේ නෑ. අනික ආණ්ඩුවට බැනලා දැම්මොත් මේකේ ඇඩ්මින්ලගේ ගෙවල් වලට සුදු වෑන් එවන්නත් බැරි නෑ ඒක නිසා ඒක හැදෙන්න ඕනේ ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව විවේචනය කරන එක ඉඩ දෙනවානම් මේ ප්රශ්ණ නෑ. මෙතන වෙලා තියෙන්නේ එහෙම කරාම හදිසි පැහැරගැනීම් වලට ලක්වෙන එකයි. adult section එකක් ගැන කියනවා නම් ඒක කොහොමත් ලංකාවට ගැලපෙන්නේ නෑ හේතුවක් තමයි මේකේ porn තියෙනවා කියලා දැනගත්තම කිසිම දෙමව්පියෙක් තමන්ගේ ළමයින්ව එවන එකක් නෑ ඒවගේම තමයි porn වලට අකමැති එවුන් මේක වර්ජනය කරන්න ගනියි දවස තිස්සෙම හැම එකාම අසහනයෙන් මොකෙක් හරි පොටේ දානකම් නග්ගගෙන බලාගෙන ඉදියි. මේකේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා නමුත් කෙල්ලෝ කියලා බෝඩ් ගහගෙන ඉන්නේ ටිකයි.
කව්ද කියල දන්නේ නම් නැ.හැබැයි ලෝක මරිසිය. කියල වැඩක් කොරෝ ගන්නනම් පට්ට අමාරුයි..
.කෙල්ලෙක් කිවිවොත් නම්..
....ඒ අපි කිව්වොත්නේ...කෙල්ලෙක් කිවිවොත් නම්..
....



හැබැයි මම උඹලා වගේ පොරව මීට් වෙන්න නම් අහල නෑ. 

ඒ අපි කිව්වොත්නේ...කෙල්ලෙක් කිවිවොත් නම්..
....
.. Meke inna kello keedenek Me weddi Loku aiyawa hamba welada danne ne
... Aiyoo salli

අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?
Ow. Hari Cute. Hebei danna widiyatanam pora gon badu gahanne ne. 

හා හා පරිස්සමෙන් බොල. උඹ ආයෙ කෙලවගන්නද හදන්නෙ........
GT kawda Mama Kawda! 

එලකිරි එකට ලංකාවේ ඔෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ෆ්රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි. පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
හොයලා දාපන්කො GT අයියේ.








