හිතන්න, මෙහෙම... ලෝක බලවතුන් අතර ඇති උන න්‍යෂ්ටික අර්බුදයක් උපරිමයටම ගිහින් තියෙනවා. පළමු න්‍යෂ්ටික මිසයිලය රුසියාව දෙසට ඇදිලා ගිහින්, මොස්කව් නුවර දූවිල්ලටම මිශ්‍ර වී යනවා. ක්‍රෙම්ලිනය, ජනාධිපතිවරයා, සියලුම ඉහළ හමුදා නිලධාරීන්... සියල්ලෝම අළු වෙලා තියෙනවා කියලා හිතන්න
රුසියාවේ අණදෙන මධ්‍යස්ථාන...