මම වෙසක් කූඩුවක් හැදුවා කාලෙකට ඉස්සර. ඒක හදපු ටෙක්නික්ස් මම කියලා දෙන්නම්.
කූඩුව දෙපැත්තට කරකවන විදිහ
කූඩුව කරකවන විදිහ
කැරකෙන කුඩුවක ඇතුලට විදුලිය ලබා ගන්නා ක්‍රමය
ලයිට්ස් නිවි නිවි පත්තු වෙන්න කරන්න තියෙන්නේ අර යටම තට්ටුවෙි තියෙන යකඩ තහඩු පටි වල කට්ට කපන එක. එතකොට ස්පෝක් කමිබිය...