Forex Help

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට forex කියන්නේ අලුත් දෙයක් නෙවේ. අවුරුදු 2ක් විතර demo කරලා තියෙනවා. demo competitions කරලා දිනල තියෙනවා. මට support resistance, එක එක chart patterns අඳුනගන්න, news analyze කරන්න ඔය ඕනේ දෙයක් පුළුවන්. 100%ක් නෙවේ ඒත් සෑහෙන දුරට පුළුවන් :nerd:

    ඒත් මම real කරපු හැම වෙලාවේම මට කෙලවෙනවා :(

    හේතුව? හේතුවත් මම දන්නවා. පෙරේත කම :growl:

    මට හැමවෙලාවෙම ලොකු lots වලින් trade කරන්න ඕනේ. කොච්චර try කරත් ඒ පෙරේත කම නැති කරගන්න බෑ. සමහර වෙලාවට මම 0.01 lots වලින් trade කරනවා හෙන ගේමක් දීල. ඒත් pips 50ක් විතර profit කරත් මට හිතෙනවා අපරාදේ 0.1 එකක් දැම්මනම් $50ක් අතේ නේ කියල :growl:

    ඒක හින්ද කොච්චර try කරත් අයෙත් ලොකු lots වලට ගිහිල්ල ඔක්කොම කෙලවගන්නවා :(

    සමහරවිට ඒ demo competitions කරලා පුරුද්දද දන්නේ නෑ. මොකද ඒවගේ පුළුවන් තරම් ඉක්මනට පුළුවන් තරම් equity එක වැඩි කරගන්න නේ දඟලන්නේ :confused:

    මට මේ මානසිකත්වය හදාගන්න උපදෙසක් දීපන්. මම කැමති නෑ සල්ලි පොතේ දාල හිර කරලා තියන්න. forex දන්න හින්ද වෙන දෙකට invest කරන්න හිතෙන්නෙත් නෑ. මොකද අලුත් දෙයක් පටන්ගත්තොත් හැමදේම මුල ඉඳල වැරදි වැරදි ඉගෙන ගන්න වෙනවා. සල්ලි යට කරන්න වෙනවා :nerd:
     
    Oct 31, 2012
    535
    31
    0
    කාට හරි මන්නයක් දීලා කියපන් ලොට් සයිස් වැඩි ට්‍රෙිඩ්ස් ඔීපන් කලොත් මන්නෙන් තට්ටෙට කොටන්න කියලා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,005
    5,169
    113
    forex wala thyanawa emotion control, money management kiyala wenama kotas deka thunak.lankawe forex karana ungen bohoma tika denekge witharak meka hariyta karanwa mama dakala thiyenne. mama hithena widhta oya aurudu 2k trade kalath niyama trading igenagena na. thawa dewal igenanna thiyanawa. ithin emotion control kiyanne wenama mokuth maha loku deyak neme. hageem control karana eka. eka deyak thama bawanawa. fxstreet eketh meka gana me lagadi damma. karapan baawanaa gena dei waasanaa kiuwalu :D idaa balapiya

    http://www.fxstreet.com/education/m...ns-from-the-pros-specialty-skills/2016/03/15/
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mama kiyanne 0.01 karanna kota thama salli madi wage danenne godakma.tikak wadi ganak invest karala 0.1 lot eken karapan