ග්‍රාමසේවක

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මචං ඇයි මුන් පරක්කුවෙලා වැඩට ගිහිං. කලින්ම එතනින් පනින්නේ? මුන්ට 8-4 වැඩකරන්න බැරි මොකෝ? එක්කො නිවාඩුම තමා. :angry:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    උඹ් ග්‍රාමසේවක එක්ක ගේමක් දාගන්න එපා, ඊලග ජනාදිපති වෙන්න පුලුවන් ඔය ඉන්නේ.
    :lol::lol::lol::lol::lol:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    1nma

    උඹ් ග්‍රාමසේවක එක්ක ගේමක් දාගන්න එපා, ඊලග ජනාදිපති වෙන්න පුලුවන් ඔය ඉන්නේ.
    :lol::lol::lol::lol::lol:

    soo ... true bung
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    උඹ් ග්‍රාමසේවක එක්ක ගේමක් දාගන්න එපා, ඊලග ජනාදිපති වෙන්න පුලුවන් ඔය ඉන්නේ.
    :lol::lol::lol::lol::lol:

    සිරාවට බං මෙහෙ ඉන්නව එකියක් ඒකි හැමදාම නිවාඩු බදාදට AG office යනව විතරයි. මාර වේසියෝ. යකෝ අනික් උන් 8-4 දාල OT දාල පඩි ගන්නව. ඒකට මුන් ගෙදට්ට වෙලා පඩි. මුන්ට එක්කො AG office එකේ වෙනම මේසයක් දාල දෙන්න ඕන 8-4 කරපිය අනික් උන් වගේ අයිස් නොගහ කියල. මුන් පිට ඉන්න නිසා හරියට monitor කරන්න බැහැ ඉතිං මුන් අයිස් ගහනවා 8-4 කරන උන්ටත් වඩා. :frown:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    සිරා බං.උන් හිතාගෙන ඉන්නේ ප්‍රදේශය ලේකම් කියලා
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    avatar557517_1.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    sirwata ban. ape pathe inna ekath sathiyata dawas 2ki enne. ekath uu 9ta withra awilla 12 wenna kalin paninnwa. hadissi wadak awoth api uge ge hoyagana yanna oni.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Ape paththe eki enne 10 pahuwela. 12ta kalin yanawa:dull:

    ඒක තමා බං මුන්ට අයිස් ගහල කලින් ගෙදර යන්න ස්කූටරුත් දුන්නා... :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ȜMA X;20101274 said:
    sirwata ban. ape pathe inna ekath sathiyata dawas 2ki enne. ekath uu 9ta withra awilla 12 wenna kalin paninnwa. hadissi wadak awoth api uge ge hoyagana yanna oni.

    සිරාවට මේක විහිළුවක් නෙමේ බං. මුන් අයිස් ගහන්නයි, රටේ කුලීවැඩ කරන මිනිස්සු මුන්ට පඩි ගන්නයි, loan දාන්නයි බදු ගෙවන්න ඕන. හරියට job එක කරන්න බැරි හැත්ත. :angry:

    ඇත්තටම ග්‍රාමසේවකගෙ වැඩේ AG office එකට ගිහිං කරගන්න හැදුවනම් ඒකෙන් කොච්චර ලේසිද. එක්කො උන් 8-4 කරන්න ඕන AG office එකේම. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Ape paththe ganin nam double eke yanne painma thamai :rofl:.

    පයින් යන්නෙ පදින්න බැරි නිසානෙ බං ඒත් පදින එවුනුත් දැන් එමටයි.
     
    Oct 31, 2012
    535
    31
    0
    GS lata banninnepa ban. ape rate maha ponnayath hitapu GS kenek. oya wage thuttu deke qualifications thiyena ewun thamai Lankawe loku thanathuru walata enne. paw asarana Docsla, Injo ehema.