1. empyta

    ලෝකේ වැඩිම වටිනාකමට විකිනෙන කාර් 10

    බිරියානි බිරියානි හදන විදිය දන්නවද කවුරු හරි
  2. empyta

    කුමාරි ඇල්ල

    මේක xiamoi yi බන් gopro ලගින් යන්න කොලිටි තියනවා
  3. empyta

    කුමාරි ඇල්ල

    සවුන්ඩ් කේස් එක හැදුවා :lol::lol:
  4. empyta

    කුමාරි ඇල්ල

    thanks bro
  5. empyta

    කුමාරි ඇල්ල

    කැමති කට්ටිය සබ්ක්‍රයිබ් පාරකුත් දාගන යන්ඩො
  6. empyta

    කුමාරි ඇල්ල

    පුවක්පිටිය තුම්මෝදර මාර්ගයේ පුවක්පිටිය දෙසට තවත් කිලෝමීටර 3 පමණ යනවිට මාර්ගයේ දකුණු පසින් හේවාහින්න මාර්ගය හමුවේ . මෙම මාර්ගයේ කිලෝමීටර භාගයක් පමණ යනවිට කුමාරි වළ ඇල්ල සඳහා ප්‍රවේශ මාර්ගය හමුවේ. JxZxBRZyDyE
  7. empyta

    උනවටුනේ Diving

    වැඩක් නෑ බන් ඔව්වගේ කොලිටි අදුයි :/ youtube review බලපන්කො
  8. empyta

    උනවටුනේ Diving

    9i mchn training ekkama
  9. empyta

    උනවටුනේ Diving

    ඉස්සරට ගොඩක් හයිකින් ,Adventure වීඩියෝ වැටෙයි ,,,සබ්ක්‍රයිබ් කරන්නෝ youtube චැනල් එක
  10. empyta

    උනවටුනේ Diving

    සිරාවට මාර ෆීලින් එකක්
  11. empyta

    උනවටුනේ Diving

    Xiaomi yi එක බන් ..එක මාර qulity ..මගේ pc එක කැඩිලා ..full HD වීඩියෝ රෙන්ඩර් කරන්න අමාරු නිසා HD විතරයි දැම්මේ ..
  12. empyta

    උනවටුනේ Diving

    ඔව් බන් :/ අපරාදේ ..
  13. empyta

    උනවටුනේ Diving

    සිරා බන් අවුව නැති හින්දා වීඩියෝ එක අවුල් .... .......................... 9ක් ගන්නවා මචන්ලා dive එකකට කට්ටියක් සෙට් වෙලා ගියාම අඩු කරනවා ගොඩක් 6 කට වගේ පුළුවන්
  14. empyta

    උනවටුනේ Diving

    මේ ලගදි ගියා උනවටුනේ scuba diving කරන්න :D:D:D:D ආතල් වැඩේ හැබැයි ... ඇක්ෂන් කැමරාවක් අරන් ගිය නිසා වීඩියෝ කරා RHt_igsZPko
  15. empyta

    Bugatti chiron 8000cc Beast

    මහලොකු කාර් ගානක් විකින්නේ නෑනේ ඔව්වගේ :/ ඒ උනාට සිද්දිය ඇත්ත ඉතින්
  16. empyta

    Bugatti chiron 8000cc Beast

    මාත් ......... ඉස්සරහ කැතයි :D:D:D
  17. empyta

    Bugatti chiron 8000cc Beast

    Engine 8.0 L (488 cu in) W16 quad- turbocharged 1,500 PS 1,103 kW; 1,479 bhp speed limiter set at 420kmph:love::love::love: EJBhDTrM10Y
  18. empyta

    ලෝකේ භයානකම රේස් 10

    :lol::lol::lol: thanks macho
  19. empyta

    ලෝකේ භයානකම රේස් 10

    ලෝකේ භයානකම රේස් 10 මේ තමා ලෝකේ භයානකම රේස් 10 ..මම හැදුවේ වීඩියෝ එක බලල සබ්කරයිබ් පාරක් දාගෙනම යන්න :lol::lol::lol: irS8Z5E1nDk
  20. empyta

    මැලේසියා /සින්ගප්පුරු යන්න

    මැලේසියා /සින්ගප්පුරු යන්න කට්ටිය ඔය මැලේසියා සිංගප්පුරු දිහා ගිහින් ෆෝන් ,ඉලෙක්ට්‍රොනික් බඩු ගේනවා නේද ... මේ ගැන විස්තර දන්නා කෙනෙක් නැද්ද ...අපි කොහොමද බඩු ගන්න තැන් හොයාගන්නේ ..නවතින්න තැන් කෝමද අනන් මනං :oo::oo:

    No contents