කුමාරි ඇල්ල

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    පුවක්පිටිය තුම්මෝදර මාර්ගයේ පුවක්පිටිය දෙසට තවත් කිලෝමීටර 3 පමණ යනවිට මාර්ගයේ දකුණු පසින් හේවාහින්න මාර්ගය හමුවේ . මෙම මාර්ගයේ කිලෝමීටර භාගයක් පමණ යනවිට කුමාරි වළ ඇල්ල සඳහා ප්‍රවේශ මාර්ගය හමුවේ.

     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    කැමති කට්ටිය සබ්ක්‍රයිබ් පාරකුත් දාගන යන්ඩො