1. empyta

    Esoft IT degree

    Esoft එකේ degree කරලා ජොබ් වලට ගිය අය ඉන්නවද .පිළිගැනීම සැලරි කොහොමද
  2. empyta

    Tec එකේ pass papers ( help )

    national certificate in engineering craft practice කෝස් එකේ පාස් පේපර්ස් එහෙම හොයාගන්න තියෙනවද .. building construction වගේ
  3. empyta

    මේ වගේ වාහනයක් ලංකාවට ගේද්දී කියක් වගේ යය

    මේ වගේ වාහනයක් ලංකාවට ගේද්දී කියක් වගේ යය https://www.sbtjapan.com/used-cars/any/?stockid=VL1678 march s (2015 ) ඔය දන්නා උන් කියාල්ල බලන්න මේ වගේ එකක් ලංකාවට ගෙන්නන්න කියක් වගේ දල වශයෙන් යයිද කියල :(
  4. empyta

    නිකිණි වැස්ස

    නිකිණි වැස්ස ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දියල්ලකෝ මචන්ලා ..පරණ එව්වා වැඩ නෑනේ
  5. empyta

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

    40යි උනේ වැඩ ටිකක් තියනවා කරන්න
  6. empyta

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

    6v එකක් නං ලොවෙත් කරනවා බන් :D:D පරණ කස්ටම් එකක් අමාරුවෙන් හොයාගත්තේ ඔරිජිනල් තත්වෙට අරන් ඉන්න ඕනේ මුලින් ආසාව යන්න
  7. empyta

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    බැලුන් ටයර් ද ...බලපන් කොහේ වත් වදිනවද කියල චේන් කේස් අනන් මනං වල
  8. empyta

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ උබල ගාව විකුනන්න එහෙම තියේ නං හරි හොයාගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ මේ ටික ඕනේ cm 125 side cup (custom ) නං හොදා side mirrors නිකල් රවුම් එව්වා නිකල් මඩ්ගාඩ්
  9. empyta

    වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම

    වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම වෙනත් පලාතක කෙනෙක්ගෙන් වාහනයක් ගන්නකොට .. දෙන්නා වෙන වෙනම ෆෝම් සෙට් දෙක තමන්ගේ දිස්තිරික් ලේකම් කාර්යාලෙට බාර දෙන්න ඕනෙද එහෙම නැත්තන් අපිට කැමති එකකට දෙන්න පුලුවන්ද ?
  10. empyta

    POS System template

    Admin dashboard කියල සර්ච් කරපන් මචන් ඕනේ තරම් තියනවා ෆ්‍රී එව්වා
  11. empyta

    Cm 125

    ඔව් ඔව් :D:D වැඩිය චාටර් කරන්නේ නැතුව ඔරිජිනල් තත්වෙන්ම ටිකක් මොඩිෆයි කරන්න හිතන් ඉන්නේ :love::love:
  12. empyta

    Cm 125

    මචන්ලා උබල ගාව cm 125 එහෙම අඩුවට විකුනන්න තියනවනං කියපල්ල්කෝ ..
  13. empyta

    අතේ ඇති ගානකට කොළඹින් කන්න

    එල මචන් ඔය තියෙන්නේ :love:
  14. empyta

    අතේ ඇති ගානකට කොළඹින් කන්න

    ඒක සිරා බන් :/ අපි ගියාම මොකක් හරි ජරාවක් කාල එනවා අන්තිමට
  15. empyta

    අතේ ඇති ගානකට කොළඹින් කන්න

    අතේ ඇති ගානකට කොළඹින් කන්න කට්ටිය කොලබ ගියාම සෙට් වෙලා තියන අඩුවට බඩ පිරෙන්න කන්න පුළුවන් ( ඒ වගේම පිරිසිදුකම අතින් හොද ) තැන් කොටාගෙන යමුද ..හැමෝටම උදව්වක් වෙයි . ගානයි ප්ලේස් එකයි වගේ දාගෙන යමු
  16. empyta

    leaf

    20ක් වගේ තමා බජට් එක තියෙන්නේ ... කලින් වාහනයක් පාවිච්චි කරලා නැති හින්දා පරණ ජපනකට යන්න බයයි ..ඇල්ටෝ එක ගැනත් වැඩි පැහැදීමක් නෑ .. දවසකට 20 km වගේ යන්නයි එන්නයි තියෙන්නේ :rolleyes: .. 2013 මොඩ්ල් දැක්කා 20 ට වගේ ඉක්මන් එකේ .. සාමන්යෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද 2013 වගේ...
  17. empyta

    UWA වෙල්ලස්ස tourism

    තැන්ක්ස් මචන් ...ටුවරිසම් ගැන මොනාත් අහනවද
  18. empyta

    UWA වෙල්ලස්ස tourism

    මචන්ලා ..හෙට ඌව වෙල්ලස්ස එකේ tourism ඩිග්රියට Aptitude Test තියෙනවා .. මොන වගේ ප්‍රශ්නද සාමන්යෙන් එන්නේ .. පේපර් එහෙම නැද්ද හොයාගන්න
  19. empyta

    Schizophrenia

    Schizophrenia මේ ලෙඩේ ගැන දන්න උන් ඉන්නවද ..පොඩි විස්තරයක් කරාල්ලකෝ
  20. empyta

    ලක්ෂ 15 කින් කාර් එකක්

    ලක්ෂ 15 කින් කාර් එකක් බජට් එක තියෙන්නේ 15-18 වගේ ගානක් :baffled: මේ ගානට සෙට් වෙන නඩත්තු වියදම් අඩු කාර් මොනවද තියෙන්නේ මම නං ආස bj5 හරි සනියක් එකක් වගේ .. ඇල්ටෝ වල හොද මොඩ්ල් මොනවද :eek::eek:

    No contents