මම ඕවා ගැන දන්නේ නෑ.... ඔය ෆීල්ඩ් එක දන්නේ නෑ. එත් මම දකින විදිහMBBS Degree එකයි MD Degree එකයි අතර වෙනස මොකක්ද ? වඩා හොඳ මොකක්ද ? Russian or Belarus MD Degree එක හොඳයිද ?
මම ඕවා ගැන දන්නේ නෑ.... ඔය ෆීල්ඩ් එක දන්නේ නෑ. එත් මම දකින විදිහ
ලංකා MBBS කරන්න අවුරුදු 5-6ක් කට්ට කන්න වෙනවා. අර ට්‍රෙනින් එකත් එක්ක....
එක 6-7 වෙන්නත් පුළුවන්..... ඒ කාලේ මේ රටෙහිරවෙනවා මොකද පටන් ගත්තාට පස්සේ දාල යන්න බැරි නිසා.....
මේ යන ආර්ථික තත්වයන් එක්ක එක කියන්න බෑ. අනික ඉවර උනාට පස්සේ වෙන රටකට පනින්න හිතුනොත් එකට මුල සිට ඔක්කොම කරන්න වෙනවා. වීසා process එකක යන්න වෙනවා. එක අදට වඩා අමාරු වෙනවා කියන එක නම් දැනටමත් සහතිකයි. එක එහෙම තමා මෙච්චර දවසක් උනෙත්...
වෙන රටකට ගිහින් කලොත් මෙහෙ ඇවිල්ල රස්සාවක් සෙට් කරගන්න, ප්‍රක්ටිස් කරන්න ලයිසන් ගන්න පට්ට කට්ටක් කන්න වෙනවා. චා....
ලංකාවේ ඉන්න බලපුරෝත්තුවක් තියනවා නම් ලංකාවේ එකම කරන එක හොදයි.....
හැබැයි එහෙන් වෙන ඕනා රටකට පනින්න ලේසියි..... කාලේ අඩුයි. සල්ලි යනවා.... ජීවිත කට්ට වැඩියි. තනියෙන් ඔක්කොම කරගන්න වෙනවා...
වෙනසක් නැ දෙකම මුලික වෛද්‍ය විද්‍යා උපාධියක් ලෙසයි සලකන්නේ.MBBS Degree එකයි MD Degree එකයි අතර වෙනස මොකක්ද ? වඩා හොඳ මොකක්ද ? Russian or Belarus MD Degree එක හොඳයිද ?
මේකේ ගත යුත්තක් නැ. විශය දන්නැති කෙනෙක් ලියපු දෙයක්.මම ඕවා ගැන දන්නේ නෑ.... ඔය ෆීල්ඩ් එක දන්නේ නෑ. එත් මම දකින විදිහ
ලංකා MBBS කරන්න අවුරුදු 5-6ක් කට්ට කන්න වෙනවා. අර ට්‍රෙනින් එකත් එක්ක....
එක 6-7 වෙන්නත් පුළුවන්..... ඒ කාලේ මේ රටෙහිරවෙනවා මොකද පටන් ගත්තාට පස්සේ දාල යන්න බැරි නිසා.....
මේ යන ආර්ථික තත්වයන් එක්ක එක කියන්න බෑ. අනික ඉවර උනාට පස්සේ වෙන රටකට පනින්න හිතුනොත් එකට මුල සිට ඔක්කොම කරන්න වෙනවා. වීසා process එකක යන්න වෙනවා. එක අදට වඩා අමාරු වෙනවා කියන එක නම් දැනටමත් සහතිකයි. එක එහෙම තමා මෙච්චර දවසක් උනෙත්...
වෙන රටකට ගිහින් කලොත් මෙහෙ ඇවිල්ල රස්සාවක් සෙට් කරගන්න, ප්‍රක්ටිස් කරන්න ලයිසන් ගන්න පට්ට කට්ටක් කන්න වෙනවා. චා....
හැබැයි එහෙන් වෙන ඕනා රටකට පනින්න ලේසියි..... කාලේ අඩුයි. සල්ලි ගොඩක් යනවා.... ජීවිත කට්ට වැඩියි. තනියෙන් ඔක්කොම කරගන්න වෙනවා...
ලංකාවේ ඉන්න බලපුරෝත්තුවක් තියනවා නම් ලංකාවේ එකම කරන එක හොදයි.....
ඇත්ත. මම දකින විදිහ විතරයි... මම ඔය දේ ගැන දන්නේ නෑ. කලින් කිව්වා වගේම.වෙනසක් නැ දෙකම මුලික වෛද්‍ය විද්‍යා උපාධියක් ලෙසයි සලකන්නේ.
ඔය MD එක මාස්ටර්ස් එකත් එක්ක මෙතන සමහරු පටලවං තියනවා. ඒක වෙනයි. ඇත්තටම මේ MD එක මුලික වෛද්‍ය උපාධියක්.
මොන උපාධිය කරත් ලංකාවේ ඇවිත් erpm කරන්න ඕනා. ඒකට ලියන්න අවම al රිසල්ට් තියනවා. මොන උපාධිය ගත්තත්, erpm ලියනවනම් ඒකට වෙනම ක්ලාස් ගිහින් ප්‍රෙපයාර් වෙන්න ඕනා. අඩුම ලක්ෂ 5ක් යනවා ඒකේ ප්‍රෙපයාර් වලට. මමත් බයොකෙමිස්ට්‍රි ක්ලාස් කරනවා ඒකට. ඒ නිසා වගකිමෙන් තමා කියන්නේ.
මේකේ ගත යුත්තක් නැ. විශය දන්නැති කෙනෙක් ලියපු දෙයක්.
ලංකාවට ආවේ නැතත් පිටරටකට මෙඩිසින් ඩිග්‍රියකින් රස්සාවක් ගන්න යන්න පට්ට අමාරුයි. මිට වඩා පට්ට අමාරුයි. ප්ලැබ් හෝ යුඑස්එම්යුඑල් කියන්නේ ගොඩක් අමාරු විභාග.
මම ළමයි දැකලා තියනවා. ලංකාවේ ලමයින්ටත් පිටරට ලමයින්ටත් උගන්නලා තියනවා හා උගන්වනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න ආසාව ඇම්ම තියනවානම් යන්න. දිනන්න පුලුවන්. හැබැයි ගෙදර බල කිරිමට යවන්න එපා ළමයත් ඉවරයි සල්ලිත් ඉවරයි.
ප්‍රශ්න තියනවනම් අහන්න මාව මෙන්ෂන් කරන්න.
සර්, Russian or Belarus MD degree හොඳද ?වෙනසක් නැ දෙකම මුලික වෛද්‍ය විද්‍යා උපාධියක් ලෙසයි සලකන්නේ.
ඔය MD එක මාස්ටර්ස් එකත් එක්ක මෙතන සමහරු පටලවං තියනවා. ඒක වෙනයි. ඇත්තටම මේ MD එක මුලික වෛද්‍ය උපාධියක්.
මොන උපාධිය කරත් ලංකාවේ ඇවිත් erpm කරන්න ඕනා. ඒකට ලියන්න අවම al රිසල්ට් තියනවා. මොන උපාධිය ගත්තත්, erpm ලියනවනම් ඒකට වෙනම ක්ලාස් ගිහින් ප්‍රෙපයාර් වෙන්න ඕනා. අඩුම ලක්ෂ 5ක් යනවා ඒකේ ප්‍රෙපයාර් වලට. මමත් බයොකෙමිස්ට්‍රි ක්ලාස් කරනවා ඒකට. ඒ නිසා වගකිමෙන් තමා කියන්නේ.
මේකේ ගත යුත්තක් නැ. විශය දන්නැති කෙනෙක් ලියපු දෙයක්.
ලංකාවට ආවේ නැතත් පිටරටකට මෙඩිසින් ඩිග්‍රියකින් රස්සාවක් ගන්න යන්න පට්ට අමාරුයි. මිට වඩා පට්ට අමාරුයි. ප්ලැබ් හෝ යුඑස්එම්යුඑල් කියන්නේ ගොඩක් අමාරු විභාග.
මම ළමයි දැකලා තියනවා. ලංකාවේ ලමයින්ටත් පිටරට ලමයින්ටත් උගන්නලා තියනවා හා උගන්වනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න ආසාව ඇම්ම තියනවානම් යන්න. දිනන්න පුලුවන්. හැබැයි ගෙදර බල කිරිමට යවන්න එපා ළමයත් ඉවරයි සල්ලිත් ඉවරයි.
ප්‍රශ්න තියනවනම් අහන්න මාව මෙන්ෂන් කරන්න.
සර්, Russian or Belarus MD degree හොඳද ?
ඒවා කරලා ආපුවහම ලංකාවේ පිලිගැනීම කොහොමද?
සාපෙක්ෂව ඉන්දියන් මැලේසියන් ඒවා හොදයි. මගෙන් ඉගෙන ගත්ත ළමයි බැලුවාම ඉන්දියාවෙ හෝ බංගලි ගිය ලමයෙක් ගේ තියරි හා ක්ලිනිකල් දැනුම රුසියාවේ කර්ස් තුවිර් වගේ ලමයෙක්ගේ ක්ලිනිකල් දැනුමට වඩා වැඩියි. ගොඩක් රුසියන් අයගේ ක්ලිනිකල් දැනුම අඩුයි.සාමාන්‍යයෙන් India nepal malaysia bangladesh වගේ ඩිග්‍රීස් ලංකාවට එන්ඩ බලාපොරොත්තු වෙනව නම් හොඳයි කියනව නේද ? රෂියන් හරි බෙලාරූස් හරි එහෙම ගැලපෙනවද ?
China mbbs හොඳයිද ?
රෂියන් හරි බෙලාරූස් හරි ඩිග්‍රීස් කරලා post graduate (specialist ) කරන්න බාධාවක් වෙනවද ?
එහෙම කරපු අය ඕන තරම් ඉන්නවද ?
සර් ඇත්තටම කිව්වොත් මේකයි කතාව. සර් මම පලවෙනි වතාවට AL කලේ. BBB. මම සෙකන්ඩ් එක කලා නම් මෙහෙ සිලෙක්ට් වෙනවා. නමුත් මට පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා රට ගිහින් ඉගෙන ගන්න වෙනව. මම සෙකන්ඩ් ශයි කරන්නෙ නෑ කියපුහාම මට උගන්නපු සර්ලා ගොඩාක් දුක් වුනා ඇයි අතාරින්නෙ කියලා. (වර්නනා කරගන්නව නෙමෙයි හරි අවබෝධයක් දෙන්න ඕන් නිසයි කිව්වේ) මේ සැරේ කලා නම් හොඳ rank එකක් එක්ක යනව කියලා එයාල කිව්වා. මමත් දන්නවා. ඒත් ප්‍රශ්න නිසා ඒක එහෙම කරන්න වුනා.(ඒවා ඒ තරම් දරුනු ප්‍රශ්න ) මට ඕන ඒ අඩුව උපරිමයෙන්ම අවම වෙන විදියට මගේ ටාගට් එකට යන්න. මට ඕන PG එකක් දක්වා කරන්න. සර් මම ලංකාවේ නොකරන එකේ අඩුව අවම කරගන්න හොදම පාර මොකක්ද?වෙනසක් නැ දෙකම මුලික වෛද්‍ය විද්‍යා උපාධියක් ලෙසයි සලකන්නේ.
ඔය MD එක මාස්ටර්ස් එකත් එක්ක මෙතන සමහරු පටලවං තියනවා. ඒක වෙනයි. ඇත්තටම මේ MD එක මුලික වෛද්‍ය උපාධියක්.
මොන උපාධිය කරත් ලංකාවේ ඇවිත් erpm කරන්න ඕනා. ඒකට ලියන්න අවම al රිසල්ට් තියනවා. මොන උපාධිය ගත්තත්, erpm ලියනවනම් ඒකට වෙනම ක්ලාස් ගිහින් ප්‍රෙපයාර් වෙන්න ඕනා. අඩුම ලක්ෂ 5ක් යනවා ඒකේ ප්‍රෙපයාර් වලට. මමත් බයොකෙමිස්ට්‍රි ක්ලාස් කරනවා ඒකට. ඒ නිසා වගකිමෙන් තමා කියන්නේ.
මේකේ ගත යුත්තක් නැ. විශය දන්නැති කෙනෙක් ලියපු දෙයක්.
ලංකාවට ආවේ නැතත් පිටරටකට මෙඩිසින් ඩිග්‍රියකින් රස්සාවක් ගන්න යන්න පට්ට අමාරුයි. මිට වඩා පට්ට අමාරුයි. ප්ලැබ් හෝ යුඑස්එම්යුඑල් කියන්නේ ගොඩක් අමාරු විභාග.
මම ළමයි දැකලා තියනවා. ලංකාවේ ලමයින්ටත් පිටරට ලමයින්ටත් උගන්නලා තියනවා හා උගන්වනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න ආසාව ඇම්ම තියනවානම් යන්න. දිනන්න පුලුවන්. හැබැයි ගෙදර බල කිරිමට යවන්න එපා ළමයත් ඉවරයි සල්ලිත් ඉවරයි.
ප්‍රශ්න තියනවනම් අහන්න මාව මෙන්ෂන් කරන්න.
මුලින්ම කියනවානම්,සර් ඇත්තටම කිව්වොත් මේකයි කතාව. සර් මම පලවෙනි වතාවට AL කලේ. BBB. මම සෙකන්ඩ් එක කලා නම් මෙහෙ සිලෙක්ට් වෙනවා. නමුත් මට පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා රට ගිහින් ඉගෙන ගන්න වෙනව. මම සෙකන්ඩ් ශයි කරන්නෙ නෑ කියපුහාම මට උගන්නපු සර්ලා ගොඩාක් දුක් වුනා ඇයි අතාරින්නෙ කියලා. මේ සැරේ කලා නම් හොඳ rank එකක් එක්ක යනව කියලා එයාල කිව්වා. මමත් දන්නවා. ඒත් ප්‍රශ්න නිසා ඒක එහෙම කරන්න වුනා.(ඒවා ඒ තරම් දරුනු ප්‍රශ්න ) මට ඕන ඒ අඩුව උපරිමයෙන්ම අවම වෙන විදියට මගේ ටාගට් එකට යන්න. මට ඕන PG එකක් දක්වා කරන්න. සර් මම ලංකාවේ නොකරන එකේ අඩුව අවම කරගන්න හොදම පාර මොකක්ද?
හොඳ දැනුමක් ගන්න පුලුවන් indian, nepal වගේ කැම්පස් මොනවද තියෙන? මනිපාල්, කත්මන්ඩු වගේ ඒව හොඳද සර් ?
Thank you sir.මුලින්ම කියනවානම්,
ඇත්තටම ලංකාවේ නොකරන එකේ කියලා අඩුවක් නැ. එකම දේ ලෝකල් එකකින් ආවාම ලොකු කරදරයක් නැතුව ඉන්ටර්න් ගිහින් රෙජිස්ට්‍රෙෂන් ගත්තැකි. පිටින් ආවාම වෙනම රෙඩි වෙලා වෙනම එක්සැම් ලියලා කල් යනවා. හරියට වැඩේ කරනවානම් පිලිගත්ත කැම්පස් එකක් නම් ඕනා තැනක ඔට්ටුයි.
ඉන්දියාවේ මනිපාල් නම් ගොඩක හොදයි හැබැයි මාරම වියදම්. ඔයාට එච්චර සල්ලි තියනවානම් යන්න. නේපාලය නම් මම දන්නැ. පකිස්ථානේ හොද ඒවා තියනවා.
රුසියාව තමයි වියදම් ගොඩක් අඩුම. නමුත් ඩිග්‍රිකාලේ දිගයි. ක්ලිනිකල් දැනුම සාපෙක්ෂව අඩුයි. නමුත් මට විස්වාසයි ඔයාට ඇම්ම තියනවානම් ගොඩ දාන්න පුලුවන්. කොහෙත් සෙල්ෆ් ස්ටඩි හොදටම ඕනා.
3rd ඉයර් එකෙන් පස්සේ ඔයා erpm ක්ලාස්වලට ජොයින්ට් වෙන්න. එතකොට මගහැරුන දේවල් අමතර දේවල් එකෙන් කවර් කරගන්න පුලුවන්.
Pg එක ගැන හිතන්න එපා දැන්ම. ඒකට ඩිග්‍රිය ගන්න ඕනා. ඉන්ටර්න් කරන්න ඕනා, rho යන්න ඕනා. කොච්චර වැඩද. දැන් ගියත් අවුරුදු 10කට එහා. කල් තියනවා මුලින්ම ඩිග්‍රිය ගන්න. ඒක අමාරුයි. ඉදිරිය ඒ කාලේ වෙද්දි අපි ජිවත්වෙලා හිටියොත් මග පෙන්වන්නම්.
අනික ඔයා ඔසි එංගලන්තේ යනන්න ඉන්නවානම් වෙනම එක්සැම්. ඒවාට වෙනම රෙඩි වෙන්න වෙන්නේ.
සර් georgia MD එක ගැන මොකද හිතන්නෙ. ඒකෙ ක්ලිනිකල් සහ තියරි දැනුම හොඳද ? ERPM passing rate එක කොහොමද ?මුලින්ම කියනවානම්,
ඇත්තටම ලංකාවේ නොකරන එකේ කියලා අඩුවක් නැ. එකම දේ ලෝකල් එකකින් ආවාම ලොකු කරදරයක් නැතුව ඉන්ටර්න් ගිහින් රෙජිස්ට්‍රෙෂන් ගත්තැකි. පිටින් ආවාම වෙනම රෙඩි වෙලා වෙනම එක්සැම් ලියලා කල් යනවා. හරියට වැඩේ කරනවානම් පිලිගත්ත කැම්පස් එකක් නම් ඕනා තැනක ඔට්ටුයි.
ඉන්දියාවේ මනිපාල් නම් ගොඩක හොදයි හැබැයි මාරම වියදම්. ඔයාට එච්චර සල්ලි තියනවානම් යන්න. නේපාලය නම් මම දන්නැ. පකිස්ථානේ හොද ඒවා තියනවා.
රුසියාව තමයි වියදම් ගොඩක් අඩුම. නමුත් ඩිග්‍රිකාලේ දිගයි. ක්ලිනිකල් දැනුම සාපෙක්ෂව අඩුයි. නමුත් මට විස්වාසයි ඔයාට ඇම්ම තියනවානම් ගොඩ දාන්න පුලුවන්. කොහෙත් සෙල්ෆ් ස්ටඩි හොදටම ඕනා.
3rd ඉයර් එකෙන් පස්සේ ඔයා erpm ක්ලාස්වලට ජොයින්ට් වෙන්න. එතකොට මගහැරුන දේවල් අමතර දේවල් එකෙන් කවර් කරගන්න පුලුවන්.
Pg එක ගැන හිතන්න එපා දැන්ම. ඒකට ඩිග්‍රිය ගන්න ඕනා. ඉන්ටර්න් කරන්න ඕනා, rho යන්න ඕනා. කොච්චර වැඩද. දැන් ගියත් අවුරුදු 10කට එහා. කල් තියනවා මුලින්ම ඩිග්‍රිය ගන්න. ඒක අමාරුයි. ඉදිරිය ඒ කාලේ වෙද්දි අපි ජිවත්වෙලා හිටියොත් මග පෙන්වන්නම්.
අනික ඔයා ඔසි එංගලන්තේ යනන්න ඉන්නවානම් වෙනම එක්සැම්. ඒවාට වෙනම රෙඩි වෙන්න වෙන්නේ.
ජොර්ජියාව කියන්නෙත් ඉතින් රුසියා සැම්පලේම තමයි. නමුත් වෙනම රුසියන් භාෂාව නෙවෙයි වෙනම භාෂවක්. ඒ භාෂාව සිංහල වගේ ඒ රටටම කොටු වෙච්ච එකක්. ලිට්රිජර්ස් එහෙමත් සාපේක්ෂව අඩුයි.ඊට වඩා නම් හොඳයි රුසියා යන එක.සර් georgia MD එක ගැන මොකද හිතන්නෙ. ඒකෙ ක්ලිනිකල් සහ තියරි දැනුම හොඳද ? ERPM passing rate එක කොහොමද ?