1. MoneyHelper

    බෙල් 4G සිග්නල්

    මම දැන් අවුරුදු ගානක් ඉඳන් බෙල් 4G පාවිච්චි කරන කෙනෙක්. කෙළඹ අවට කලින් සිග්නල් 3ම තිබුනත් පැය ගනන් කරන්ට් කපන්න ගත්ත මේ අවුරුද්දෙ මුල ඉඳල දවසෙ බොහෝ දුරට තියෙන්නෙ සිග්නල් කනු එකයි. එක සිග්නල් කනුවෙන් දුවද්දි 1Mbps වත් Speed එකක් නෑ. ලංකාබෙල් එකට Complain කලාම කිව්වෙ කරන්ට් කැපිල්ලත් එක්ක ටවර්...
  2. MoneyHelper

    ලඟදි ගෑස් ලිපේ උයල කෑවද?

    මේ ටිකේම දැක්කේ නිල් පාට Litro පෝලිම් විතරයි? ඇයි කහ පාට Laugfs පෝලිම් නැත්තේ? ඒවා තියෙනවද?
  3. MoneyHelper

    රුපියල් 250 ට 2nd class ටිකට් එකක් අරගෙන නුවර කෝච්චියට නැග්ගා. ඒක booking only කියලා රුපියල් 3500 ක් දඩ ගැහුවා හුත්තෝ 🙄🙄

    උබට කොච්චි වල ගිහින් පුරුද්දක් නෑ වගේ intercity train වල සාමාන්‍ය රෝස පාට ටිකට් එකෙන් යන්න බෑ කහ පාට ටිකට් එක ගන්න ඕනි, ටිකක් ගාන වැඩියි. :-)
  4. MoneyHelper

    ලඟදි ගෑස් ලිපේ උයල කෑවද?

    ඔව් 19,000 වෙනව, 2020 අග 12.5kg 5000ට තිබුණේ. මහ කරුම රටක් ඕයි මේක මහන්සි වෙලා සල්ලි හෙව්වත් suffer කර කර තමයි ඉන්න තියෙන්නෙ.
  5. MoneyHelper

    ලඟදි ගෑස් ලිපේ උයල කෑවද?

    උබල මේ දවස් වල ගෑස් හොයා ගන්නෙ කොහොමද? විකල්ප මොනවද? මම 5kg සිලින්ඩරයක් අලුතෙන් ගත්ත 11,000 දීල :baffled:
  6. MoneyHelper

    ගෑනු අඩනවා බන් පව් 😞

    රටට ඩොලර් නෑ කියල මැරෙන්න හදනවා, ඩොලර් ගෙනත් දෙන මිනිස්සුන්ට සලකන්නෙ මෙහෙම නම් එහෙම රටක් කවදාවත් ගොඩ යයිද? එක්කො ගාන වැඩි කරල හරි ගෑස් ගෙනත් පෝලිම් නැති කරන්න ඕනි. නැත්නම් සංචාරක හෝටල් කරන අයට ප්‍රමුකත්වය දෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි.
  7. MoneyHelper

    1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

    මං ගාව තියෙන්නෙ Prolink 650va ups එකක්. ඒකට 7w විතර LED එකක් හෝ රවුටර් එක විතරක් දැම්මම විනාඩියකින් වගේ Off වෙකව, ආපහු On කලාම තවත් විනාඩියකින් Off. මෙහෙම වෙන්නෙ ඇයි? මේක නවත්ත ගන්න පුළුවන්ද?
  8. MoneyHelper

    Solar ගහන්න කීයක් යනවද?

    මචන් DC fuse 3ක් දාල තියෙනව නේද? fuse සෙට් කරන හැටි diagram එකක් දාන්න පුළුවන්ද? fuse වල voltage ගණන් ampere ගණන් brand එක වගේ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද?
  9. MoneyHelper

    මේ දවස් වල Hosting වලට ඩොලර් ගෙවන්න පුළුවන්ද?

    මචන්ලා මගේ Namecheap Hosting Renewal එකට credit කාඩ් දෙකකින්ම ගෙවන්න හැදුවත් payment approve වුණේ නෑ. ගාන $57ක් ඩොලර් හිඟය එච්චරම දරුණුයි ද?
  10. MoneyHelper

    Namecheap hosting renewal coupon codes

    Renewal Hosting වලට නෑ බං
  11. MoneyHelper

    නාඩගම් කාරයෝ බොක

    පාර දිගේ බලපල්ල, සුපිරි!
  12. MoneyHelper

    Namecheap hosting renewal coupon codes

    මචංල Namecheap stellar හොස්ටින්ග් පැකේජ් එක ලඟදි expire වෙනව. මේක renew කරන්න coupon code එකක් කවුරු හරි දන්නවද? 11.11 / Black Friday වලට renew කරන්න පුළුවන් coupon code issue කරනවද?
  13. MoneyHelper

    ICT Service Class ii

    private sector bro.
  14. MoneyHelper

    ICT Service Class ii

    officer
  15. MoneyHelper

    ICT Service Class ii

    උබල තාම service එකේ ඉන්නවද? මම නම් මාස 10න් අයින් වුණා. ඒ පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද බං?
  16. MoneyHelper

    The Vietnam Shop, Pettah.

    යකෝ අපි අවරුදු 8ට වැඩිම වුනොත් ෆෝන් 2ක් අදියි. 🥴 :ROFLMAO:
  17. MoneyHelper

    කිරි පිටි

    Cargills එකේ තියෙනව. Online order කරන්න.

    No contents