බෙල් 4G සිග්නල්

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මම දැන් අවුරුදු ගානක් ඉඳන් බෙල් 4G පාවිච්චි කරන කෙනෙක්. කෙළඹ අවට කලින් සිග්නල් 3ම තිබුනත් පැය ගනන් කරන්ට් කපන්න ගත්ත මේ අවුරුද්දෙ මුල ඉඳල දවසෙ බොහෝ දුරට තියෙන්නෙ සිග්නල් කනු එකයි. එක සිග්නල් කනුවෙන් දුවද්දි 1Mbps වත් Speed එකක් නෑ. ලංකාබෙල් එකට Complain කලාම කිව්වෙ කරන්ට් කැපිල්ලත් එක්ක ටවර් Off වෙන නිසා එහෙම වෙනව කියල. ඒත් දැන් ඒ හැටි කරන්ට් කැපිල්ලක් නැතත් සිග්නල් නෑ. ලංකාබෙල් කාරයන්ට මේකට විසදුමකුත් නෑ. බෙල් 4G තාමත් පාවිච්චි කරන අනිත් අයගෙ තත්වෙ කොහොමද?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගිය මාසෙන් පස්සෙ අයින් කරා. සිගනල් කේස් එක තියනවා
    උන්ට කරන්න දෙයක් නෑලු. මැනේජ්මන්ට් එකට දාල තියෙන්නේ කිව්ව ටවර් එක රෙපයාර් කරන එක ගැන
    සති 2 බැලුව එකම කතාව
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ගාල්ලේ අවුරුදු 5කට කිට්ටු වෙන්න පාවිච්චි කරා කිසි අවුලක් තිබුනෙ නෑ. අප්‍රේල් වගේ ඉදලා සිග්නල් ඩ්‍රොප් උනා බ්‍රාන්ච් එකට කතා කරාම එකක්. හොට් ලයින් කතා කරාම තව එකක් කියනවා. බ්‍රාන්ච් එකට කෑ ගැහුවම එකෙක් එව්වා ඌ රවුටරේ මාරු කරල ගියා ඒත් ප්‍රශ්නෙ එහෙම්මයි. අන්තිමේ හොට් ලයින් කතා කරලා තැන් දෙක තුනකට කතා කලා නම්බර් හොයාගෙන පස්සෙ උන්ගෙ එකෙක්ගෙ ප්‍රයිවට් නම්බර් එකක් සෙට් වෙලා එකට වද දුන්නා. වැඩේ හරි ගියේම නෑ. මාස තුනක් බලන් ඉදියා. රුපියල් 4000 ක් විතර බැලන්ස් තියෙද්දි මන් අයින් කරල දැම්මා. දැන් යූස් කරන්නෙ හච්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    package ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    75 GB eka ban nama mathaka na. loyalty data 11 Gb th tibuna
    උඹ කියන්නේ ලංකා බෙල් පැකේජ් එකද?

    මම ඇහුවේ හච් එකේ පැකේජ් එක ගැන.

    ක්ලික් ඇප් 30day එකට නම් ඇරලා 300කට කිට්ටුවෙන්න අරුන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    උඹ කියන්නේ ලංකා බෙල් පැකේජ් එකද?

    මම ඇහුවේ හච් එකේ පැකේජ් එක ගැන.

    ක්ලික් ඇප් 30day එකට නම් ඇරලා 300කට කිට්ටුවෙන්න අරුන්
    100GB 600/= මාත් මුලින් ක්ලික් ඇප් යූස් කලේ @JohnSnow මූ තමයි මගේ ඇස් පෑදුවෙ. :love: අලුත් ටැක්ස් එක්ක ප්‍රයිස් එක කොහොම වෙයිද දන්නෙ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    100GB 600/= මාත් මුලින් ක්ලික් ඇප් යූස් කලේ @JohnSnow මූ තමයි මගේ ඇස් පෑදුවෙ. :love: අලුත් ටැක්ස් එක්ක ප්‍රයිස් එක කොහොම වෙයිද දන්නෙ නෑ

    උඹට එහෙනම් ලොකු ඩිස්කවුන්ට් එකක් ඇතිනේ.මටත් ලගදි හම්බ වුනා

    දැන් 3G 30days එක 1303යි

    4G 30days එක 1586යි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    100GB 600/= මාත් මුලින් ක්ලික් ඇප් යූස් කලේ @JohnSnow මූ තමයි මගේ ඇස් පෑදුවෙ. :love: අලුත් ටැක්ස් එක්ක ප්‍රයිස් එක කොහොම වෙයිද දන්නෙ නෑ
    Rs. 600 ta 100GB denawada bun hutch eke? Ammo
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    100GB 600/= මාත් මුලින් ක්ලික් ඇප් යූස් කලේ @JohnSnow මූ තමයි මගේ ඇස් පෑදුවෙ. :love: අලුත් ටැක්ස් එක්ක ප්‍රයිස් එක කොහොම වෙයිද දන්නෙ නෑ
    mokakda bn e package eka?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    දැන් 600ට හම්බ වෙන්නේ නෑ බන්.මාසික පැකේජේ ඔක්කොම 1000 පැනලා.
    Tahuk boru nokiya idahan. man adath active kara

    100GB for rs.600 eka hamotama na neda hutch eke?

    eka random sim walata thiyenne..
    mage app eke pennanneth na..

    hena asadaranai eka nam...

    samaharawita parana sim walata witharakda danne na
    *109*6# gahala balapan
    ------ Post added on Sep 3, 2022 at 9:41 PM
     
    • Like
    Reactions: Any.key