මේ දවස් වල Hosting වලට ඩොලර් ගෙවන්න පුළුවන්ද?

MoneyHelper

Junior member
  • Jun 5, 2012
    62
    48
    18
    මචන්ලා මගේ Namecheap Hosting Renewal එකට credit කාඩ් දෙකකින්ම ගෙවන්න හැදුවත් payment approve වුණේ නෑ. ගාන $57ක් ඩොලර් හිඟය එච්චරම දරුණුයි ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,974
    17,940
    113
    120k වීක් එකකට පුළුවන්. ඊයෙ මම සම්පත් වෙබ් කාඩ් එකෙන් 20USD දැම්ම ඒක නන් ගියා
     
    • Like
    Reactions: NushenD

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,912
    5,489
    113
    call card center. මම නම් දැන් බහුතර foreign payments Payoneer card එකෙන් කරන්නේ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    1,039
    929
    113
    මචන්ලා මගේ Namecheap Hosting Renewal එකට credit කාඩ් දෙකකින්ම ගෙවන්න හැදුවත් payment approve වුණේ නෑ. ගාන $57ක් ඩොලර් හිඟය එච්චරම දරුණුයි ද?
    limit thiyanawa weekly/monthly

    eka bank eken ahan na