නියම ගානක්! 5 වසරෙන්!
මචන්ලා.. මෙන්න මේක 5 වසරෙ ශිෂයත්වයට එක අවුරුද්දක(2013 ද කොහෙද) ආපු ගානක්! උත්තරෙ හොයමුකො බලන්න...
මේකයි ගාන. . . .
ඔය හැම කොටුවකම හැඩතල වල එකතුව ඒ ඒ කොටු පේලි අවසානයේ ඇති අගයට සමානයි! දැන් කරන්න තියෙන්නෙ, ඔය 1 හා 2 තියන තැන් දෙකට අදාල හැඩතල දෙකත්, අගයන් දෙකත් හොයන්න...