නියම ගානක්! 5 වසරෙන්!
මේකයි ගාන. . . .
ඔය හැම කොටුවකම හැඩතල වල එකතුව ඒ ඒ කොටු පේලි අවසානයේ ඇති අගයට සමානයි! දැන් කරන්න තියෙන්නෙ, ඔය 1 හා 2 තියන තැන් දෙකට අදාල හැඩතල දෙකත්, අගයන් දෙකත් හොයන්න.
View attachment 50265
මේ ගාන හදන සමහර අයට ප්රශ්ණයක් මතු වෙන්න පුලුවන්! හැබැයි මේක තමයි ගාන. කිසිම වෙනසක් නෑ. එකම වෙනස ඕකෙ තිබුනෙ අඹ ගෙඩි, පැපොල් ගෙඩි වෙනුවට අඳින්න ලේසි නිසා මම දැම්මා පාට කරපු හැඩතල ටිකක්...
Hint....
හරි අපි 5 වසරෙ නෙවේ නෙ! ඒ නිසා මෙහෙම කරමු... 1 හා 2ක උත්තර වලට අමතරව සියලු හැඩතල වල අගයන් හොයන්න...
Polygon (blue) -
Cercle (green) -
Star (yellow) -
Triangle (Purple) -
මචන්ලා.. මෙන්න මේක 5 වසරෙ ශිෂයත්වයට එක අවුරුද්දක(2013 ද කොහෙද) ආපු ගානක්! උත්තරෙ හොයමුකො බලන්න...
මේකයි ගාන. . . .
ඔය හැම කොටුවකම හැඩතල වල එකතුව ඒ ඒ කොටු පේලි අවසානයේ ඇති අගයට සමානයි! දැන් කරන්න තියෙන්නෙ, ඔය 1 හා 2 තියන තැන් දෙකට අදාල හැඩතල දෙකත්, අගයන් දෙකත් හොයන්න.
View attachment 50265
මේ ගාන හදන සමහර අයට ප්රශ්ණයක් මතු වෙන්න පුලුවන්! හැබැයි මේක තමයි ගාන. කිසිම වෙනසක් නෑ. එකම වෙනස ඕකෙ තිබුනෙ අඹ ගෙඩි, පැපොල් ගෙඩි වෙනුවට අඳින්න ලේසි නිසා මම දැම්මා පාට කරපු හැඩතල ටිකක්...
Hint....
හරි අපි 5 වසරෙ නෙවේ නෙ! ඒ නිසා මෙහෙම කරමු... 1 හා 2ක උත්තර වලට අමතරව සියලු හැඩතල වල අගයන් හොයන්න...
Polygon (blue) -
Cercle (green) -
Star (yellow) -
Triangle (Purple) -
Last edited:
tikak withara hari,, try again machan! 

try again machan! 