Honda CB trigger 150 cc බයික් එක කොහොමද?
රු 314000.00 වගෙ වෙනව
පෙට්රල් ලීටර් 1 ට 55-60 Km කරනව කියනව .
මොකද කට්ටිය කියන්නෙ?
Specifications Summary
=========================================================================
Engine Displacement (cc) 149.1 cc, Air Cooled, 4...