1. Huckleberry

    social phobia තිබිලා දැන් සාමාන්‍ය විදිහට ජීවත් වන කෙනෙක් ඉන්නවද මේකේ?

    social phobia /social anxiety disorder තිබිලා හෝ interpersonal skills අඩුවෙන් තිබිලා කුමන හෝ ක්‍රමයකින් එකෙන් ගොඩ ඇවිත් දැන් සාමාන්‍ය විදිහට ජීවත් වන කෙනෙක් ඉන්නවද මේකේ?
  2. Huckleberry

    foriegn tours 5කට වඩා ගියපු කෙනෙක් ඉන්නවද?

    foreign tours, රටවල් 5කට වඩා ගියපු කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් මට ඉන්බොක්ස් කරන්න පුලුවන්ද? දෙයක් දැනගන්න . ස්තුතියි . Up ------ Post added on 1633968076
  3. Huckleberry

    Beard Dye

    කොණ්ඩෙට පාවිච්චි කරන්න හදලා තියන බ්ලැක් හෙනා වගේ ඒවා රැවුලට පාවිච්චි කරන්න පුලුවන්ද ?
  4. Huckleberry

    Arpico Garden Hose help

    Arpico garden hose වල නිල් පාට එකෙයි කලුපාට එකයි අතරෙ quality එකේ වෙනසක් තියෙනවාද ?
  5. Huckleberry

    Huawei Y6ii Help......

    Huawei Y6ii phone එකේ playstore watsap, viber එකපාරටම පෙනන්නේ නැතුව ගියා. ෆෝන් මෙමරි එකේ ඇප්ලිකේෂන් වල 7 gb used කියල පෙන්නවා නමුත් App ලිස්ට් එකේ එච්චර නෑ. USB cable එක ගැහුවම ගන්නේ charging device එකක් විදිහට විතරයි. මේකට මොකද්ද කරන්න පුළුවන් ?
  6. Huckleberry

    බෑන්ක් ලෝන් හෙල්ප්

    බෑන්ක් ලෝන් හෙල්ප් බෑන්ක් ලෝන් එකක් (පර්සනල් ලෝන්) එකක් ගද්දි ගෙවන කාලය අතරමැද ග්‍රේස් පීරියඩ් එකක් එන විදිහට ගන්න පුලුවන්ද ? උදාහරණයක් විදිහට ලක්ශ 50ක් අවුරුදු 7කින් ගෙවන්න, දෙවෙනි අවුරුද්ද ග්‍රේස් පීරියඩ් එකක් විදිහට ගන්න පුලුවන්ද ? බැන්කුවට ගිහින් අහන්න කලින් අදහසක් දැනගැනීම සදහා
  7. Huckleberry

    බෑන්ක් ලෝන් එකක් තියෙන ඉඩමක් මිලදී ගන්නේ &#348

    බෑන්ක් ලෝන් එකක් තියෙන ඉඩමක් මිලදී ගන්නේ &#348 මම ඉඩමක් ගන්න බැලුවා. දැන් අයිතිකාරයා ඒකට බෑන්ක් ලෝන් එකක් අරන් තියෙනවා. එකේ තව outstanding balance එකක් තියෙනවා. එහෙම ඉඩමක් ගත්තු කෙනෙක් ඉන්නවද ඉන්නවා නම් මොකද්ද procedure එක?
  8. Huckleberry

    ඉඩමක් ගැන උපදෙසක් ඕන.

    ඉඩමක් ගැන උපදෙසක් ඕන. finance company එකකින් කොටස් කරලා විකුනපු ඉඩමක් ඒක ගත්ත කෙනෙක්ගෙන් නැවත මිලදී ගන්නකොට බලන්න ඕනේ documents මොනවාද? එහෙම ඉඩමක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනේ නෑ නේද? ඒ ඉඩමට යාබද ඉඩම් දෙකේ දැනට ගෙවල් හදාගෙන යනවා. එතකොට වීති රේඛා සටහන් , යෝග්‍යතා සහතික බලන්න ඕනෙද ?
  9. Huckleberry

    බැංකු වල ණය පොලී අඩු කරන්නේ නැත්තේ ඇයි බන් ?

    බැංකු වල ණය පොලී අඩු කරන්නේ නැත්තේ ඇයි බන් ? පහුගිය මාස දෙක ඇතුලත මහ බැංකුවෙන් දෙපාරක් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළා. ඒ දෙපාරම බැංකු වලින් තැන්පතු වලට ගෙවන පොලි අඩු කළා. නමුත් ණය පොලී අඩු කරේ නෑ. මහා බැංකුවෙන් කියනව ණය පොලියත් අඩු කරන්න ඕනේ කියල. ඒවුනාට බැංකු වලින් අඩු කරන්නේ නෑ. මේකට...
  10. Huckleberry

    NRBO Certificate

    ඉඩමකට NRBO certificate එකට apply කරලා certificate එක එන්න කොච්චර කල් යනවද ?
  11. Huckleberry

    Laptop Speaker problem help!!!!

    මගේ ලැප් එකේ ඉයර්ෆෝන් ප්ලග් කලාම ලැප් එකේ ස්පීකර් එක මියුට් වෙන්නේ නෑ. ස්පීකර් එකෙනුයි ඉයර්ෆෝන් එකෙනුයි දෙකෙන්ම ඇහෙනවා. සෙටින්ග් වල ඔක්කොටම ගිහින් බැලුව එත් හරියන්නේ නෑ. මේකට මොකද කරන්න ඕනේ. operating system එක windows 10.
  12. Huckleberry

    ලොකු උදව්වක් ඕනේ . Need a big Help

    ලොකු උදව්වක් ඕනේ . Need a big Help URGENT....... මේ සතියේ තායිලන්ඩ් වීසා වලට online අපොයින්මන්ට් එකක් දාල අපොයින්මන්ට් එකට යන්නේ නැති කවුරුහරි ඉන්නවනම් කියන්න. ප්ලීස් හදිස්සියක් P.s මෙ සතිය අතුලත appointment එකක් දාලා දෙන්න පුළුවන් travel agent කෙනෙක් උනත් කමක් නෑ
  13. Huckleberry

    ජෙනරේටර හෙල්ප්

    ජෙනරේටර හෙල්ප් ගෙදර මේන් සප්ලයි එක ඔෆ් කරලා ජෙනරේටර එකේ අවුට්පුට් එක ගෙදර ප්ලග් එකකට දුන්නට අවුලක් නැද්ද?
  14. Huckleberry

    මධ්‍යම පාන්තික මහල් නිවාස - අංගොඩ

    මධ්‍යම පාන්තික මහල් නිවාස - අංගොඩ මේ apartment එකක් මේ ගානට පාඩුද? මිල ලක්ෂ 38 -40 ත් අතර. අංගොඩ වැව අයිනේ තියෙන්නේ කියල තියෙන්නේ. නමුත් වර්ග අඩි 450යි .
  15. Huckleberry

    Thailand Visa. තායිලන්ත වීසා

    Thailand Visa. තායිලන්ත වීසා තායිලන්ඩ් වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නයි ඩොකියුමන්ට්ස් ටික අපහු කලෙක්ට් කරගන්නයි තමන්ම යන්න ඕනෙද? පස් දෙනෙක් විතර එකම ට්‍රැවල් ඉටිනිරරි එකේ ටිකට් බූක් කලාමත් පස් දෙනාම යන්න ඕනෙද? එක්කෙනෙක් විතරක් ගිහින් ඇප්ලිකේෂන් පහම සබ්මිට් කරලා එන්න බැරිද? මේකේ තියන පරණ...
  16. Huckleberry

    මයික්‍රෝවේව් අවන් හෙල්ප්

    මයික්‍රෝවේව් අවන් හෙල්ප් මේ microwave oven දෙකෙන් හොඳ මොකද්ද කියල කියාගෙන යන්නකෝ දන්න කෙනෙක්. දෙකේම price එකයි. http://www.lg.com/in/microwave-ovens/lg-MH2044DB https://www.panasonic.com/my/consumer/kitchen-appliances/microwave-oven/grill/nn-gt35hmmpq.html දෙකේ වෙනස තියෙන්නේ panasoni එක...
  17. Huckleberry

    JSN cyclonic vaccum cleaner

    Me vaccum cleaner eka use karana aya kawuda inne? Meke thiyenne designed in Germany kiyala. Eka eththada ?
  18. Huckleberry

    NISSAN DAYZ Vs TOYOTA PIXIS Vs WAGON R Need Help

    NISSAN DAYZ Vs TOYOTA PIXIS Vs WAGON R තුනෙන් ගන්න වැඩියෙන් හොඳ මොකක්ද? බජට් එක 30 ට අඩුවෙන් තමා බලන්නේ. 27 ආසන්නයේ නම් වඩා හොදයි. ඒ බජට් එකට තියන වාහන ඕවා තමා. WAGON R එකක් නම් 2016 හෝ 2015 model එකකට තමා කැමති. අලුත් model එක මට අල්ලන්නේ නෑ. wagon R ගැන වෙනම ත්රෙඩ් තියනවා එළකිරි එකේ. නමුත්...
  19. Huckleberry

    ගොඩනැගිල්ලක වර්ග අඩියක් සඳහා යන වියදම

    ගොඩනැගිල්ලක වර්ග අඩියක් සඳහා යන වියදම මේ දවස් වල ගොඩනැගිල්ලක් /ගෙයක් හදන කොට වර්ග අඩියකට කොච්චර වියදමක් යනවාද කියලා කාට හරි අදහසක් තියෙනවාද ?
  20. Huckleberry

    ජල මූලාශ්‍ර ආසන්නයේ ඉදිකිරීම්

    ජල මූලාශ්‍ර ආසන්නයේ ඉදිකිරීම් ගඟක් , ඔයක් වැවක් හෝ ජලාශක් ආසන්නයේ ඉදිකිරීම් සඳහා බලපාන රෙගුලාසි මොනවාද ? ඉදිකිරීම කළයුත්තේ එහි සිට කොපමණ දුරකින්ද ?

    No contents