ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්‍රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව...