1. ucakila

    Network Help (Access Point) needed

    සිංහලු මට උදව්වක් ඕනි . මගේ SLT FIBER connection එකක් තියෙන්නේ . මේ මගුලේ wifi coverage මදි නිසා කාමරේට network cable එකක් ඇදගත්ත. මම ගත්ත TPLINK Archer AX1500 Router එකක් . මට දැන් මේක access point එකක් විදිහට හදාගන්න ඕනි . මේකේ operation mode එක වෙනස් කරන්න පුළුවන් access point විදිහට...
  2. ucakila

    Samsung Fridge Repair Help

    Samsung Inverter Fridge එකක් තියෙනවා බන් on වෙනවා fan එකත් වැඩ කරනවා ඇහෙනවා හැබැයි cool වෙන්නේ නෑ. මේක හදාගන්න උදව්වක් ඕනි. මේක මම ගත්ත එකක් නෙවෙයි මම රෙන්ට් එකට ඉන්න තැන owner ගත්ත එකක්. පොර duty free එකෙන් අරන් තියෙන්නේ බිලක් වත් නෑ . උන්ගෙන් ගත්ත එකක් නෙවෙයි නිසා softlogic උන් මේක හදන්න බෑ...
  3. ucakila

    Monitor Help

    මොනිටර් එකක් ගන්න පොඩි උදව්වක් ඕනි මෙන්න මේ මොඩල් 3 තමයි බැලුවේ. මේ 3න් හොඳම එක මොකද්ද ? Viewsonic එක ගන්න තමයි දැනට අදහස. මොකද මේක ගාන අඩුයි අනික Wall Mount කරන්න පුළුවන්. අනික විකුන්නන්නේ EPSI. Product එක කොහොමද ? ලෙඩ තියෙනවද ? 1. Colour Accuracy? 2. backlight bleed? Asus ViewSonic Dell
  4. ucakila

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C බෝල රෝසා ගැන කියපු පලවෙනි බස් කතාවෙන් පස්සේ අද ලියන්න යන්නේ අපේ අල්ලපු රටේ එහෙමත් නැත්නම් මහා භාරතයේ ( සිංහලෙන් කිව්වොත් ඉන්දියාවේ ) නිෂ්පාදනයක් ගැන. බෝල රෝසා ගැන බලපු නැති අය එකත් බලල එන්න http://www.elakiri.com/forum/showthread.php?p=22298558#post22298558...
  5. ucakila

    බස් කතා 01 - බෝල රෝසා

    බස් කතා 01 - බෝල රෝසා ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට...
  6. ucakila

    Setbeat

    Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Android කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ ගැනත් ඉස්සරහට කියන්නම්...
  7. ucakila

    Oneplus 3

    මම ලඟදි phone එකක් ගන්න ඉන්නෙ . දැනටනම් හිතන් ඉන්නෙ Oneplus 3 එකක් ගන්න තමයි. මට දැනගන්න ඕනි මේකෙ සිංහල font පේනවද කියල. Oneplus 2, x වල oxygen os එකේ සිංහල වැඩ නෑ කියල නම් දැක්ක. මේක ඇරෙන්න වෙන හොඳ phone තියෙනවද මේ ගානට. අනිවා dual sim වෙන්න ඕනි. Samsung නම් එපා කොච්චර SPECS තිබුනත් උන්ගෙ...
  8. ucakila

    Car_Needed

    ගෙදර පාවිච්චියට මේ දවස්වල කාර් එකක් හොයනවා.. එළකිරියේ කාගෙහරි එහෙමත් නැත්නම් අඳුරන කෙනෙක්ගේ වාහනයක් විකුනන්න තියෙනවනම් කියනවද ? මට PM එකක් එවන්න එහෙම තියෙනවනම් . CARINA AT192, Corolla AE100 , AE110, CERES, MARINO Nissan Presea , Nissan PULSAR , Honda ACCORD , EK3 , MAZDA Butterfly, වගේ...
  9. ucakila

    කුමාර තිරිමාදුර

    කුමාර තිරිමාදුර පලවෙනි සින්දුව පොඩ්ඩක් බලන්න ..... 03z7vI2O3Jc
  10. ucakila

    Dialog 4G

    ගත්ත ‪Dialog‬ 4G router එකක්. බෝඩිමට නම් අම්මට සිරි සිග්නල් . ස්පීඩ් ඒකත් නයි කයිද රෝස් පාන් ටයිප් . රවුටරෙත් අරන් ගෙදර ආව 4G නෑ කියහන්කෝ. එත් search කරාම 4G Network එකක් පෙන්නනවා . කල්පනා කරා .ආව ටිකිරි මොලේට පොඩි අයිඩියා පාරක් . ඇද්ද වහලේ උඩට power code එකක් ගිහින් ඇටෙව්වා රවුටරේ වහලේ උඩ ...
  11. ucakila

    පර්ස් එක නැති උනාද ?

    පර්ස් එක නැති උනාද ? අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ? :sorry::sorry::sorry::sorry::sorry: නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First...
  12. ucakila

    JVP

    මට මතක ඇති කාලේ ඡන්ද සෑහෙන ප්‍රමානයක් තිබුනත් ඒ එක ඡන්දෙකදි වත් කාටවත් JVP එක මතක් උනේවත් නෑනෙ. මොකෝ මේ හදිස්සියේම මතක් වෙලා කට්ටිය බැනගෙන බැනගෙන යන්නෙ JVP එකට. උත්තරේ හරිම සරලයි. ප්‍රදාන පක්ශ දෙකම පිස්සු කෙලීම නිසා ගොඩක් අයට දැන් කලකිරිල සහ නායකත්වයේ උන වෙනස කියන කරුනුත් එක්ක මේ පාර JVP එකට හොඳ...
  13. ucakila

    Harsha De Silva

    මේක ඇත්තද බන් ? එහෙනම් ඉතින් මුගේත් කට විතරයි EDIT අපේ වැඩ උහුලන්නේ නැති පන්දම්කරුවෝ මාගේ ස්ටීකරය අරක්කු බෝතල් වල අලවා වැරදි ලෙස මට අපහාස වන පරිදි ඒවා Facebook හරහ බෙදා හරිමින් සිටී. මැතිවරණයට තව සති 02ක් තිබියදී ඔවුන් මංමුලාවී ඇති බව පෙනේ. පුදුම විය යුතු නැහැ... ඔය බෙදන්නේ හිස් කරපු අරක්කු...
  14. ucakila

    My new Sennheiser HD439

    සල්ලි සල්ලි කියල බලන්නැතුව ඔන්න මාත් ගත්ත Headphone එකක් . sennheiser HD 439 මෙන්න මේක තමයි භාණ්ඩේ , හෙව්වා හෙව්වා ලංකාවේ කොහෙවත් ගන්න නෑ . ඒ පාර Kapruka Globalshop එකෙන් ගෙන්නගත්තා . අවුලක් නෑ දවස් 10 කින් වගේ ආව. ඒ උනාට Volume මදි වගේ . reviews බලනකොට දැක්කේ මේකට AMP එකක් ගත්තොත් හොඳට...
  15. ucakila

    CELLMART_Review

    හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ ෆෝන් එකක් අඩුවට විශ්වාසයක් ඇතුව ගන්න පුළුවන් හොඳම තැන මොකද්ද කියන එක. මගේ අත්දැකීමක් ගැනයි මේ කියන්න යන්නේ මාත් ගත්ත ෆෝන් එකක් Xperia Z2 , ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වගේ . ගත්තේ පිළියන්දල CELLMART එකෙන් . ඊට කලින් LIBERTY PLAZA , UNITY , MC ෆෝම ගොඩක් තැන් වල බැලුව...
  16. ucakila

    TAB help needed

    මෙහෙමයි මට tab එකක් ගන්න ඕනි වෙලා තියෙනවා . වැඩිය ලොකු බජට් එකක්නම් නෑ උපරිම 30ක් 35ක් තමයි. 10 inch එකක් තමයි ඕනි. ගොඩක්ම ඕනි වෙන්නේ මට ලෙක්චර්ස් වලදී පාවිච්චි කරන්නයි පාඩම් කරනකොට reference books pdf විදිහට කියවන්නයි තමයි. AMAZON එකේ මේ දවස් වල NOKIA 2520 tab එක අඩුවට දෙනවා මම කල්පනා කරේ...
  17. ucakila

    Network_Cable_needed

    මට Network cable (CAT 5) එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. වැඩිය නෙවෙයි මීටර් 40ක් වගේ ඕනි . අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ? මීටරයක් කීයක් වගේ වෙයිද ?
  18. ucakila

    Z2,Z3 අනාතයෝ වරෙව්

    Z2, Z3 ඇතුළු SONY අනාතයෝන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ මේ සිංහල නැති එක. SONY උන් මේක දෙන පාටකුත් නෑ . GOOGLE සර්ච් කරනකොට මේ Discussion එක set උනේ . කට්ටියම ගිහින් මේකට comment කරලා අර SLT උන්ගේ fan page එකට කරපු වැඩේ කරලා හරි මේක හදාගන්න බලමු. මමනම් comment කරා ...
  19. ucakila

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඔබ අමතයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඔබ අමතයි ලඟපාත ඉන්න, එන්න පුළුවන් හැමෝම එන්න .
  20. ucakila

    Electricity bill

    මචන් මේ මාසේ ඉඳල Electricity bill වැඩි කරලද ? අපේ ගෙදර ගිය මාසේ unit 57 යි බිල 352 යි මේ මාසේ unit 58 යි බිල 732 යි මම CEB site එකේ තියෙන Bill Calculator එකෙන් ගාන හදල බැලුව ජනවාරි මාසෙට unit 58 යි නම් බිල 356.87 යි එත් ඒ unit ගානම පෙබරවාරි මාසෙටනම් බිල 732.40 යි ඇයි මෙහෙම වෙන්නේ...

    No contents