ගත්ත Dialog 4G router එකක්. බෝඩිමට නම් අම්මට සිරි සිග්නල් . ස්පීඩ් ඒකත් නයි කයිද රෝස් පාන් ටයිප් .
රවුටරෙත් අරන් ගෙදර ආව 4G නෑ කියහන්කෝ. එත් search කරාම 4G Network එකක් පෙන්නනවා .
කල්පනා කරා .ආව ටිකිරි මොලේට පොඩි අයිඩියා පාරක් . ඇද්ද වහලේ උඩට power code එකක් ගිහින් ඇටෙව්වා රවුටරේ වහලේ උඩ .
මෙන්න බඩු වැඩ . කාමරේට wifi signal වදිනවා . තව මොනාද ඉතින්