Samsung Inverter Fridge එකක් තියෙනවා බන් on වෙනවා fan එකත් වැඩ කරනවා ඇහෙනවා හැබැයි cool වෙන්නේ නෑ. මේක හදාගන්න උදව්වක් ඕනි.
මේක මම ගත්ත එකක් නෙවෙයි මම රෙන්ට් එකට ඉන්න තැන owner ගත්ත එකක්. පොර duty free එකෙන් අරන් තියෙන්නේ බිලක් වත් නෑ . උන්ගෙන් ගත්ත එකක් නෙවෙයි නිසා softlogic උන් මේක හදන්න බෑ කියනවා . සිංහගිරි එකත් මේ දවස් වල repair බාරගන්නේ නැති කතාවක් කිව්වා samsung hotline කතා කරාම.
හදන්න කියල fridge හදන උන් දෙන්නෙක්ම ගෙන්නලා බැලුව. උන් එකෙක්ට වත් ලෙඩේ හොයාගන්න බෑ . උන් කියන්නේ මේකේ බෝඩ් එකේ පෙන්නන error code read කරන්න පුළුවන් ටූල්ස් තියෙන්නේ agent ළඟ විතරයිලු. අනික ලෙඩේ හොයාගත්තත් පිටින් ගන්න parts නෑලු.
මේකට මොකද්ද බන් කරන්න පුළුවන්. දන්නා කියන එකෙක් නැද්ද fridge හදන. Agent කෙනෙක් ළඟ වැඩ කරන කෙනෙක්නම් ගොඩක් හොඳයි. මේක මගේ එකක් උනානම් විසි කරලා නිකන් ඉන්නවා. මගෙත් නෙවෙයි නිසා හදල දෙන්න ඕනි. ලොකු උදව්වක් කවුරුහරි ඉන්නවනම්