Ape Media Social MediaFollow13 February at 09:15 ·
පුංචි කතාවක්
අපි විවාහ වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිඳ මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.
"මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව...