මම මේක දාන්න ලොකුම හේතුව තමයි මගේ යාලුවෙක් ලඟදි ගෙවල් මාරු කළා. ගෙදර fiber line එකකුත් තිබ්බා, ඉතින් මුන් සෙට් එක අලුත් ගෙදරට ගියාට පස්සේ එහෙට line එක ඇදලා නැහැ, කණු නැති ප්‍රශ්නේ තියෙන්නේ, කණු හතරක් යනවලු connection එක ගන්න, එක කණුවකට 10000ක් ගන්නවලු, අහල පහල ඉඩම් වලින් අවසර ගන්නත් ඕනේ ලු මෙයලම...