හැම ජිවිතේකටම එක හා සමාන වටිනාකමක් දෙනවනම් ලෝකේ කොච්චර ලස්සන ද. වැඩිය හිතන්න යන්න එපා, මම දන්නවා ඊළගට එවන ප්රශ්න ටික. තව හුත්තික මීයෙක් ඉන්නවා වහලේ උඩ කුඩුවේ ලේන් පැටවූ කන. උට නම් nuclear option එකක් ගන්න වෙනවා, ඒ ගැන ඉස්සරහට කියන්නම්කො