SLT vs Dialog

මේ Company දෙකෙන් ගොඩක්ම සාධාරණයි කියල හිතුනේ කොයි එකද. මම අහන්නේ අඩුවෙන්ම හුකන වැඩ කරන එක

  • SLT

    Votes: 24 35.8%
  • Dialog

    Votes: 43 64.2%

  • Total voters
    67

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම දන්නවා දෙකම ගොඩක් දුරට එකයි කියල ඒත් මටනම් Dialog තමයි හොදම. Slt නම් මහා පොන්න හුත්තක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    හුකන වැඩ නම් වෙලා නෑ

    සිග්නල් ඩවුන් සීන් අතින් SLT උඩින්ම ඉන්නවා.දවස් ගනන් කනෙක්ෂන් ඩවුන් .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    හූ වැඩනං වෙලා නෑ දෙකෙන් එකකින් වත්

    ඒත් කරන්ට් ගියාම SLT ඩවුං වෙන්නැති නිසා ඒකට වෝට් කළා
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    හුකන වැඩ නම් වෙලා නෑ

    සිග්නල් ඩවුන් සීන් අතින් SLT උඩින්ම ඉන්නවා.දවස් ගනන් කනෙක්ෂන් ඩවුන් .
    ඔව් අපේ කොල්ලෙක් ඉන්නවා fiber පාවිච්චි කරන්නේ. ඌට තරම් connection Down වෙන්නේ නෑ සිරියාවේ එවුන්ට වත්

    හූ වැඩනං වෙලා නෑ දෙකෙන් එකකින් වත්

    ඒත් කරන්ට් ගියාම SLT ඩවුං වෙන්නැති නිසා ඒකට වෝට් කළා
    Dialog එකේ එකම අවුල ඒක
    ------ Post added on May 13, 2023 at 1:32 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    හූ වැඩනං වෙලා නෑ දෙකෙන් එකකින් වත්

    ඒත් කරන්ට් ගියාම SLT ඩවුං වෙන්නැති නිසා ඒකට වෝට් කළා
    Dialog තමා අපේ පැත්තේ නම් Down යන්නේ නැත්තේ , අනිත් ඔකොම Down වෙනවා කරන්ට් එක නැතිනම් ඕක පැත්ත අනුව වෙනස් වෙනවා මම හිතන්නේ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    slt උන් ගසා කනවා වැඩියි උන්ට night time data අඩුම ගානේ අර ඩයලොග් උන් වගේ 50/50 දෙනවා නම් අවුලක් නෑ.. ඩයලොග් එකේ ඉන්ටනෙට් නම් අවුල් හැබැයි උන්ගේ dialog tv එක නම් සාධාරණයි :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඔව් අපේ කොල්ලෙක් ඉන්නවා fiber පාවිච්චි කරන්නේ. ඌට තරම් connection Down වෙන්නේ නෑ සිරියාවේ එවුන්ට වත්
    4G වල වැඩියි බන්.වැස්සක් ගියාම බඩු .

    ඉස්සර මාසෙකට සැරයක් මොකක් හරි අවුලක්.

    මාරු වුනා හච්වලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Dialog එකේ එකම අවුල ඒක
    ------ Post added on May 13, 2023 at 1:32 PM
    SLT එකේ එහෙම අවුලක් වත් නෑනෙ. ෆයිබර් ගත්ත දවසෙ ඉඳන් තාම එක පාරක් වත් ඩවුන් වුණේ නෑ

    Dialog තමා අපේ පැත්තේ නම් Down යන්නේ නැත්තේ , අනිත් ඔකොම Down වෙනවා කරන්ට් එක නැතිනම් ඕක පැත්ත අනුව වෙනස් වෙනවා මම හිතන්නේ.
    ෆයිබර් කරන්ට් ගියාම ඩවුන් වෙන්නෑනෙ කොහොමත්
    ------ Post added on May 13, 2023 at 1:34 PM
     
    • Like
    Reactions: NRTG

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම මේක දාන්න ලොකුම හේතුව තමයි මගේ යාලුවෙක් ලඟදි ගෙවල් මාරු කළා. ගෙදර fiber line එකකුත් තිබ්බා, ඉතින් මුන් සෙට් එක අලුත් ගෙදරට ගියාට පස්සේ එහෙට line එක ඇදලා නැහැ, කණු නැති ප්‍රශ්නේ තියෙන්නේ, කණු හතරක් යනවලු connection එක ගන්න, එක කණුවකට 10000ක් ගන්නවලු, අහල පහල ඉඩම් වලින් අවසර ගන්නත් ඕනේ ලු මෙයලම ගිහින්, දැන් මුන් කණු වලට ගෙවල ගත්තට පස්සේ අනිත් උන්ටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් ලු. ownership එකත් slt එකටලු යන්නේ, නැත්තන් අර ගලවල තියෙන connection එකට කොහොමත් බිලක් එනවලු

    SLT එකේ එහෙම අවුලක් වත් නෑනෙ. ෆයිබර් ගත්ත දවසෙ ඉඳන් තාම එක පාරක් වත් ඩවුන් වුණේ නෑ

    ෆයිබර් කරන්ට් ගියාම ඩවුන් වෙන්නෑනෙ කොහොමත්
    ------ Post added on May 13, 2023 at 1:34 PM
    උබලට විතරයි මචන් ඔච්චර හොදට ඕක තියෙන්නේ. අපේ නම් මෙලෝ රහක් නෑ ඔය connection එක.
    ------ Post added on May 13, 2023 at 1:38 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    slt fibre poddak use karat hikenna kapenwa. dialog 4g use karaama ekama deta data kapenne aduwen. plus dialog extra gb patta cheap slt wesige puthala privatize karanna onee
     
    • Like
    Reactions: NRTG