1. Fade

    සිංහලුන්ගේ අදෝනාව

    මෙච්චර දුකක් විදින්නේ මොකටද රට ගිහින්. පිස්සුනේ මුන්ට. ඔය කියන තරම් ප්‍රශ්න එනවනම් ඉතින් මෙහේම හිටියනම් ඉවරනේ. මුන්ට රට ගියත් හෙන ප්‍රශ්න බලන් ගියාම. ------ Post added on 1694803497
  2. Fade

    රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

    ------ Post added on 1694700928
  3. Fade

    මුන්ට පිස්සු

    strike එක අස්සේ වැඩට ආපු මනුස්සයොන්ට බනින්නේ මුන්. හරියට මුන් ටිකව train එකට බලෙන් නග්ගගත්තා වගේ ------ Post added on 1694621788
  4. Fade

    අපි හරි පවු

  5. Fade

    ඉන්දියන් street foods

  6. Fade

    මේ රටේ සැපට ඉන්න ඕනනම් කරන්න ඕන දේවල්

    උඹලට පාස්කු සිද්ධිය සම්බන්ධ ඇත්ත එලි වෙලා අපරාධයට දඬුවම් දෙන්න ඕනිද? කරන්න IELTS. උඹලට මේ රටේ දවසින් දවස වැඩිවෙන පාතාලේ අපරාධ අඩු වෙනවා බලන්න ඕනිද. කරන්න IELTS. උඹලට මේ රටේ ගෑස් මිල අඩු වෙලා කෑම මිල අඩු වෙනවා බලන්න ඕනිද. කරන්න IELTS. උඹලට ඒසී එකක් දාගෙන අලුත් මාකට් එකේ එන වාහනයක් ගන්න...
  7. Fade

    බැඩ්මින්ටන් සපත්තු

    බැඩ්මින්ටන් සපත්තු දෙකක් ගන්න ඕනේ පොඩි කොල්ලෙක්ට. budget එක තියෙන්නේ 5000-8000ත් අතර. ශොප් දෙක තුනකින් ඇහුවම උන්ගේ ගනන කිව්වේ 10000 උඩ ඔක්කොම. මේ budget එකට සෙට් වෙන ටික කාලයක් යූස් කරන්න පුලුවන් සපත්තු දෙකක් ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමන්ඩ් කරන් යන්න ගුපියනි.
  8. Fade

    Army තට්ටයා

  9. Fade

    හිච්චි ශිහාන්

    සින්ගර් එකට පුපට පයින් දෙකක් දෙන්න ඕනේ ගෙවන්න බඩු දෙනවට ------ Post added on 1692902293

    No contents