DSI එකේ බලහන්. Puma, Adidas වගේ brands ඇති එයාලගෙ basic series ඒවා badminton ඒවා. Main showrooms වල තියනවා. DSI authorized dealer කෙනෙක්.බැඩ්මින්ටන් සපත්තු දෙකක් ගන්න ඕනේ පොඩි කොල්ලෙක්ට. budget එක තියෙන්නේ 5000-8000ත් අතර. ශොප් දෙක තුනකින් ඇහුවම උන්ගේ ගනන කිව්වේ 10000 උඩ ඔක්කොම. මේ budget එකට සෙට් වෙන ටික කාලයක් යූස් කරන්න පුලුවන් සපත්තු දෙකක් ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමන්ඩ් කරන් යන්න ගුපියනි.
Yes... but also Asics, Babolat, Ashway and now Li-Ning also has decent shoes. Most low end shoes are not specifically for badminton. Sometimes they are marked as Net sports. A real badminton shoe offers ankle protection.badminton වලට famous බ්‍රැන්ඩ් Yonex and Adidas, ඔය දෙකම 20 K වලට වඩා වැඩියි. අනිත් badminton shoe කියල විකුනන එවා specially හදපුවා නෙමෙයි. බාල සපත්තු දැම්මම badminton ක්‍රීඩාවෙදී වෙන අවුල තමයි වලලුකර damage වෙන්න ඉඩ තියන එක.
DSI එකේ ගනන් නැද්ද බන්DSI eke balapn
BOYC wage Chinese shoe ekak thibba man laga. Badu quality
මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලාDSI එකේ බලහන්. Puma, Adidas වගේ brands ඇති එයාලගෙ basic series ඒවා badminton ඒවා. Main showrooms වල තියනවා. DSI authorized dealer කෙනෙක්.
Puma වල basic ම ඒවා ඔය ගාණට යන්නේ. දැන් import ban නිසා prices කොහොමද දන්නේ නැහැ.DSI එකේ ගනන් නැද්ද බන්
මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලා
------ Post added on Sep 4, 2023 at 12:38 PM
Prices gena no ideaDSI එකේ ගනන් නැද්ද බන්
මේ budget එකට ගන්න තියෙනවද බන්. මන් හිතුවේ ගනන් ඇති කියලා
------ Post added on Sep 4, 2023 at 12:38 PM
ehema shows tiyanawada ban, table tennis gahanna ganna shoes dekak dapan, ekath same. nattam hoda grip ekak tiyana sahallu shoe dekak use karapanබැඩ්මින්ටන් සපත්තු දෙකක් ගන්න ඕනේ පොඩි කොල්ලෙක්ට. budget එක තියෙන්නේ 5000-8000ත් අතර. ශොප් දෙක තුනකින් ඇහුවම උන්ගේ ගනන කිව්වේ 10000 උඩ ඔක්කොම. මේ budget එකට සෙට් වෙන ටික කාලයක් යූස් කරන්න පුලුවන් සපත්තු දෙකක් ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමන්ඩ් කරන් යන්න ගුපියනි.
Shoe fair එක ඉවරයි බන්. AVI එක ගත්තේ DSI එකෙන්ද. price කොහොමදAVI thama mama gawa thiyanne eka nam durable ithin. thawa China walin ekake set unaa a dekama hondaiyi
me tikee colombo shoe fair kiyala seen ekake thiyanwa ekath athi owaa