ඉන්දියන් street foods
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,947 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 7, 2023 #2 මුන් නම් පිරිසිදුව කරනව වගේ Reactions: Fade and Asmodeus
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Sep 7, 2023 #3 thel madine, thawa tikak dammanam hari Reactions: Fade, Asmodeus and Dr.Amdan
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,742 18,522 113 Sep 7, 2023 #5 thomian said: Click to expand... අපේ උන් හොදයිනෙ Reactions: Fade
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Sep 7, 2023 #6 වැඩේ කියන්නෙ මොන ජරාව උනත් ඔය උට්ටලා රහ කර කර කනවා. කානු උඩ තියාගෙන තමයි කෑම හදන්නෙ. මැස්සො කෑම වල. ඒ අස්සෙන් කානු වල ජරා ගඳ. පාරෙ යන සමහර එවුන් කෑම හදන එක උඩින් පැන පැන යන්නෙ. මහ පාරෙ දූවිල්ලත් ඇවිල්ලා කෑම වල. ඒ මදිවට උන් පාරෙ යන්නෙ හතර වටේට කෙල ගහ ගහ. අපේ බඩ දඟලනවා එව්වා දැකලා . හොඳ වාහනවලින් එන එවුන් උනත් පාරෙන් ඔය ජරාව අරන් කනවා. උන්ට මොන ලෙඩත් නෑ. Reactions: Fade
වැඩේ කියන්නෙ මොන ජරාව උනත් ඔය උට්ටලා රහ කර කර කනවා. කානු උඩ තියාගෙන තමයි කෑම හදන්නෙ. මැස්සො කෑම වල. ඒ අස්සෙන් කානු වල ජරා ගඳ. පාරෙ යන සමහර එවුන් කෑම හදන එක උඩින් පැන පැන යන්නෙ. මහ පාරෙ දූවිල්ලත් ඇවිල්ලා කෑම වල. ඒ මදිවට උන් පාරෙ යන්නෙ හතර වටේට කෙල ගහ ගහ. අපේ බඩ දඟලනවා එව්වා දැකලා . හොඳ වාහනවලින් එන එවුන් උනත් පාරෙන් ඔය ජරාව අරන් කනවා. උන්ට මොන ලෙඩත් නෑ.
thomian Well-known member May 20, 2011 12,470 17,587 113 Sep 7, 2023 #7 Tricle_Buwa said: අපේ උන් හොදයිනෙ Click to expand... Video eka balagena hitiyath bada poddak awul wage Reactions: Fade and Tricle_Buwa
Tricle_Buwa said: අපේ උන් හොදයිනෙ Click to expand... Video eka balagena hitiyath bada poddak awul wage
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 7, 2023 #8 thomian said: Click to expand... ලංකාවේ පොදු වැසිකිලියක් වගේ අරූ Reactions: Fade and thomian
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,468 113 Srilanka Sep 7, 2023 #10 un patta herbs thogyak danwa, ewagen wisabeeja control wenawa athi, anika un chai bonakota ekenuth agata fit ekak athi, Reactions: Tricle_Buwa
un patta herbs thogyak danwa, ewagen wisabeeja control wenawa athi, anika un chai bonakota ekenuth agata fit ekak athi,
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 7, 2023 #11 Mmm kohomada owa ekka roast paan kallak Kanna tibbanam.