මේක ලස්සනයිද ගුපියනි

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1695119192659.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    පචයගෙ කෙහෙල් කොලේ වගේම තමා. ඔක්කොම එකම මයින්ඩ් සෙට් එක තියෙන්නෙ. අන්‍රයිය ජනා උනාම ලොකු මිටියක් හදයි නෙලුම් කුලුණ වගේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වැස්සට තෙමෙනවා ,අව්වට කර වෙනවා :P
    පාරෙන් පොඩ්ඩක් පිටට පැන්නෝ accident එකක් වෙලා කොන්ක්‍රීට් වල හැපිලා මැරෙනවා .

    road reservation එකේ කවුරු හැදුවත් සහ රජයෙන් හදන සේරම bus stops වලට regulations ටිකක් එන්න ඕන නීතියෙන්ම .

    ඕන ඕන විදිහට හදන්න පුළුවන් තමන්ගේ සල්ලි වලින් පෞද්ගලික road reservation නොවෙන තැන් වල .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    පචයගෙ කෙහෙල් කොලේ වගේම තමා. ඔක්කොම එකම මයින්ඩ් සෙට් එක තියෙන්නෙ. අන්‍රයිය ජනා උනාම ලොකු මිටියක් හදයි නෙලුම් කුලුණ වගේ.

    හන්දිවල ලෙනින්ගේ පිළිමයක් තියන්නත් ඉඩ තියෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ලෙනින් නෙවෙයි මේක දකින කොන්ත්‍රාත් කාරයො ටික තමා ඔය. උන් බයේ ඉන්න ඇත්තේ අනුරයියය ආවොත් වැඩ නැති වෙයි කියල.
     
    • Haha
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ට විශේෂයි මේකේ ඉන්න එකෙක්වත් ජෙප්පන්න්ට කැමති කියල කෙලින්ක් කියන්නේ නැ
    ඒ තරමට කලින් අත්දැකීම් තියනවා :lol: :lol:
    උබලා මොන තරම් මැරුණත් මේ පාර චන්දයක් තිබ්බොත් එන්නේ ජෙප්පෝ තමා
    ඒ නිසා රනිලා වෙන ගේමක් ගහලා තමා චන්දෙ තියන්නේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හදලා තියෙන්නේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරලා නෙමෙයිනම් කොහොම හැදුවත් එකයි.
     
    • Like
    Reactions: Fade

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93

    උඹ ජෙප්පෙක්ද??
     
    • Like
    Reactions: Fade