1. tharindudoo

    Hina Venna Hina Venna Hina Venna...........

    D4lo9jdPXlY
  2. tharindudoo

    A Message for FB Users Specially for Girls..

    9URLoZe7ZJM ;)
  3. tharindudoo

    Jeevithe Sundarathvaya Igenaganna......

    xEMAsrGbFqQ හිතට මොකක් හරි දෙයක් දෑනුනා නම් කියලා යන්න................
  4. tharindudoo

    Guess Who..............

  5. tharindudoo

    Facebook Hack..Latest

    AiHBdS63Cjs
  6. tharindudoo

    Mehemayi a kale api indiavata neluve

    -WGiNsWOczo මේ වගේ වෑඩ කාරයෝ සෙට් එකක් මම හිතන විදියට ආයේ බිහි වෙන්නේ නෑහෑ...........
  7. tharindudoo

    SL Army Training 1 kohohmada kiyala balamuda

    ScyTKCk6oDE :eek::eek::eek::eek::eek::eek::eek::eek:
  8. tharindudoo

    "YouTube Kuppiyak Oneda"

    YouTube කුප්පිය.............. YouTube කියන්නේ මොකද්ද කියලා හෑමෝම දන්නවනේ, ඒ වගේම සමහර විට Videos බලන්න ගියහම අපි ඒ බලන Video 1 Full ම Buffer වනකල් ඉදල තමයි අපි බලන්නේ,මොකද බාගයක් video එක බලනකොට buffer වෙන්න ගත්තම ඉතින් මළ පනින නිසා,ඉතින් දෑන් මෙන්න මේ විදියට full ම Buffer වෙලා අපි ඔන්න Video...
  9. tharindudoo

    Podi Size Patta Game 1k gahala balamuda

    මේකේ නම Mad Medley Battle, මරු ගේම,වෙඩි තිය තිය යන්න තමයි තියෙන්නේ Hummer එකකින්, ඔයාල්ත් ආස වේවී,Try කරලා බලන්න! මහ ලොකු Size එකක් නෑහෑ 26mb විතරමයි මෙන්න බාගන්න Download
  10. tharindudoo

    Vatina Threads Novatinaa veema Nawaththamu

    අපේ එළකිරි එකේ තිබුණු වෑඩිම ප්‍රතිචාර ලත් අපි කාට හරි සිංදුවක් ඕන උන ගමන් අපි ඈවිත් බලන්නෙත් , Google කරහම ලෑබෙන්නෙත් අපි හෑමෝම දන්න Thread එකක් වන "SL OLD HIT SONGS Add Here" කියන Thread එක ගෑනයි මේ කතා කරන්නේ.. මේ Tread එක පටන් ගත්තේ "madhu4gr" විසින් 03-23-2008 වෙනිදා,එදා ඉදන් මේ ලගක්...
  11. tharindudoo

    Prashna Valata Uththara Hoyamu *****

    කට්ටිය දෑන් අලුත් පරම්පරාවේ නේ,ඉතින් පරණ ඒවා දීල වෑඩක් නෑහෑනේ, Search Engine කීව්වහම ඉතින් Google බොසාට ගහන්න දෙයක් නෑහෑනේ,ඒ උනාට Google ලා කරන්නේ තව කෙනෙක් අන්තර්ජාලයට දාපු දෙයක් අපිට හොයලා දෙන එක විතරනේ,අපි අහන දේට එවෙලෙම google බොසා උත්තර දෙන්නේ නෑහෑනේ,ඉතින් මේකට උත්තරයක් විදියට අලුත්...
  12. tharindudoo

    2011 අලුත් පරම්පරාවට

    2011 අලුත් පරම්පරාවට දෑන් images Upload කරන්න දහදුක් විදගෙන් Browse කරන්න ඕනේ නෑහෑ, අලුත් පරම්පාරාවේ අපිට අලුත් විදිහකට Drag & Drop කරලා Upload කරන්න පුලුවන්. Firefox , Chrome , Safari ඔය 3ටම වෑඩ එළකිරි වගේ.. Try කරලා බලන්නකෝ අලුත් අවුරුද්දේ,,ඔයාලා ආස වේවි. http://min.us/ එහෙනම් හෑමෝටම...
  13. tharindudoo

    Files Send karanna ලේසියි

    ගොඩාක් දෙනෙක් නිතරම වගේ විවිධ විවිධ තොරතුරු Attach කරපු files E-Mail වලින් හුවමාරු කරගන්නවනේ,හෑමෝම දන්න විදිහට ගොඩාක් E-mail වලට Attach කරන්න පුළුවන් File වල ප්‍රමාණයේ සීමාවක් තියෙනවා,, උදාහරනයක් විදිහට Maximum Attachment File Size එක 20mb, ඉතින් ඊටවඩා ලොකු Files Send කරන්න පුළුවන් විදිහක් තමයි...
  14. tharindudoo

    Tikak Vithara Kammali Nam Meheta Enna,Paduvak Vena 1k naha.

    ඔන්න අද දෙන එක නම් Internet Use කරන හෑමෝටම වගේ ප්‍රයෝජනවත් වෙයි, ඔයාලා internet යන හෑම දවසකම කරන සාමාන්‍ය වෑඩ ටිකක් තියෙනව නේද, හරියට E-Mail account 1ට log වෙලා Emails check කරන එක,එහෙම නෑත්තන් Google එකේ මොකක් හරි Search කරන එක,ගොඩාක් අය කීයක් හරි හොයාගන්න කරන AD Click කරන වගේ දේවල්,ඔය වගේ...
  15. tharindudoo

    Test your Brain {Balamuda Check korala}

    This is a small test for test your brain, please do according to the instructions.. Count every "F" in the following sentence, be honest and count normally, don't take more time (read the sentence as you read a normal text) while reading remember how many "F" s are there.. FINISHED FILES ARE...
  16. tharindudoo

    ADSL ada thathvaya

    ADSL connection 1 අදත් හොදටම slow නේද? මගේ elakiri load වෙන්න විනාඩි 5ක් විත‍ර යනවා,, ADSL Usersලා හෑමෝගෙම මෙහෙමද? :(:(
  17. tharindudoo

    SLT ADSL case 1

    පහුගිය දවස් හතර පහේ SLT ADSL පට්ටට slow උනානේ,, කට්ටියටම SLT එපා වෙලානේ හිටියේ,, දෑන් case 1 හරි ගිහින් මගේ නම්,, ඒ කියන්නේ ආයේ පරන Speed 1ම ඈවිත්....
  18. tharindudoo

    .Venasa Athvidinna...

    සිංහළ කියන්නේ අපේ මවු භාෂාවනේ,ඉතින් දෑන් අපි internet එකේ අපේ අනසක පතුරවා යන ගමනක ඉන්නේ,ඒ කියන්නේ දෑන් ගොඩ දෙනෙක් සිංහළ භාවිතා කරලා කොටන්න පුරුදු වෙලා, අපේ සිංහළ අකුරු කියන්නේ ගොඩාක් රවුම් ලස්සන අකුරු වර්ගයක්,අපි සාමාන්‍යයෙන් සිංහළ install කරහම මේ අකුරු නිකන් මිටියකින් තලලා වගේ කිසි ගතියක්...
  19. tharindudoo

    MCP help need..Urgent...

    Mata Microsoft Professional Exams gana visthara danaganna one,,Like MCP... a gana danna aya poddak explain karanna...
  20. tharindudoo

    Channel help......

    National Geographic Channel 1yi Discovery channel 1yi online balanna puluvan mokak hari software 1k hari site 1k hari dannava nam kiyanna,,

    No contents