ඔන්න අද දෙන එක නම් Internet Use කරන හෑමෝටම වගේ ප්‍රයෝජනවත් වෙයි,
ඔයාලා internet යන හෑම දවසකම කරන සාමාන්‍ය වෑඩ ටිකක් තියෙනව නේද,
හරියට E-Mail account 1ට log වෙලා Emails check කරන එක,එහෙම නෑත්තන් Google එකේ මොකක් හරි Search කරන එක,ගොඩාක් අය කීයක් හරි හොයාගන්න කරන AD Click කරන වගේ දේවල්,ඔය වගේ ගොඩාක් වෑඩ මේකෙන් කරගන්න පුලුවන්,ඒ කිව්වේ අපි කරන වෑඩ මේකෙන් අපිට පුළුවන් Record කරන්න
සමහරවිට මේක Use කරනකොට ඔයාලටම පුදුම හිතේවි කොහොමද මෙහෙම වෙන්නේ කියලා,
හෑබෑයි මේක වෑඩ කරන්නේ Firefox Web browser 1ට විතරයි,ඈත්තටම කිව්වොත් මේක Firefox Addon 1ක්,තම තමන්ගේ එදිනෙදා වෑඩ අනුව තමයි කෙනෙක්ට මේක කොච්චර වෑදගත්ද කියලා තීරණය වෙන්නේ,
මෙන්න මේ පහලින් තියෙන Videos බලලා මොකක්ද මේ කියන "imacros" එක කියලා ලොකු අවබෝදයක් ගන්න පුලුවන්,,එහෙනම් කට්ටියම අත්හදා බලන්නකෝ...
මෙන්න Download Link එක!!
https://addons.mozilla.org/en-US/firefox/addon/3863/
මෙන්න Official Web Page එක
http://www.iopus.com/