අපේ එළකිරි එකේ තිබුණු වෑඩිම ප්‍රතිචාර ලත් අපි කාට හරි සිංදුවක් ඕන උන ගමන් අපි ඈවිත් බලන්නෙත් , Google කරහම ලෑබෙන්නෙත් අපි හෑමෝම දන්න Thread එකක් වන "SL OLD HIT SONGS Add Here" කියන Thread එක ගෑනයි මේ කතා කරන්නේ..
මේ Tread එක පටන් ගත්තේ "madhu4gr" විසින් 03-23-2008 වෙනිදා,එදා ඉදන් මේ ලගක් වෙනකල් මේ Thread එක up වෙවී තිබුනා,දෑනට එළකිරි එක තුල තිබෙන වෑඩිම ප්‍රමාණයක් බලපු වෑඩි ප්‍රමාණයක් ප්‍රතිචාර කරපු thread කිව්වොත් නිවෑරදියි,ඒ වගේම මේ Thread එක නිසා එළකිරි එක ගොඩාක් අය අතර ප්‍රචලිත උනා,ඒ මොකද මේ Thread එකට නොගිය කෙනෙක් නෑහෑ,
හෑබෑයි අවාසනාවක මහත කියන්නේ මේ Thread එක අද වටිනා කමක් රහිත එකක් වීගෙන එන තත්වෙකට පත්වෙලා තියෙන්නේ,ඒ මොකද කීවොත් මේ Thread එක ඈතුලේ තියෙන දහස් ගනනින් අපේ පරණ වටින සිංදු ඒ දාපු අය Upload කරලා තියෙන්නේ වෙනත් filehosting sites වල,ඒ කියන්නේ පරණ වෙන්න පරණ වෙන්න මේ සිංදු Delete කරනවා කියන එක,දෑනටමත් මේ Thread එකෙන් බාගෙට බාගයක් සිංදු Delete කරලා තියෙන්නේ,
අපිට මේ අපේ පෑරණි ගීත රෑකගන්න විදියක් ඈත්තෙම නෑද්ද, මොනාද ඔයාලගේ අදහස් මේ ගෑන...