1. D

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    ආර්ථික මධ්‍යස්ථාන වලට යන ලොරි වලට දෙනවා. එයාල එදා තියෙන මිලට ගන්නවා.
  2. D

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    ලක්ෂ 6 ක් ලාභයි.
  3. D

    මොකක්ද බං මේ වාහනේ?

    Google map එකේ තිබුනේ...
  4. D

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    මේක වටිනවා. ගත්ත නම් වැඩේ පහසුයි වගේ.
  5. D

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    උදේට ඒවා හොයන්න අමාරුයි. හවසට නේ කියන්නේ පහුවදාට ගෙන්න ඕන ඒවා.
  6. D

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    හැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්‍රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්‍රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්‍රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.
  7. D

    මළාට පස්සේ stock market shares වලට මොකද වෙන්නේ?

    stock market එකේ කොටස් මිලට ගත් අය හදිස්සියේ මැරුනොත් ඒවාට මොකද වෙන්නේ?
  8. D

    කප්පම් ඉල්ලුවොත් මොකද කරන්නෙ?

    හොඳ ප්‍රශ්නයක්. දීපල්ලකෝ උත්තර.
  9. D

    අලි කොච්චි විසදුම

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් හරියටම දන්නේ නෑ. ගොඩක් කාලෙකට කලින් වැඩසටහනක කිව්වා මෙහෙම කතාවක්. කෝච්චියේ රියදුරුට තියනවලු පාගන්න පැඩල් එකක්. ඒක තියෙන්නේ නින්ද යනවට ලු. ඉතින් ඒක පාගන්නේ නැතුව ටික දුරක් ගියාම හෝන් එකක් වදිනවලු රියදුරු ඇහැරවන්න. අලි ඉන්න පලාත්වල කෝච්චිය යන්නේ හෙමින් ලු. ඒ මනුස්සය කිව්ව...
  10. D

    නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

    පොලෙන් ඉදුණු කරල් ටිකක් අරන් ඇවිත් තවාන් දැම්මා නම් හරි. අත්දැකීමක් නැත්නම් මහා පරිමානෙන් වියදම් කරන්න එපා.
  11. D

    gym යන උන් ගෙන් උපදෙසක්

    තවම දවස් දෙකයි ගියේ. හෙට අනිද්දා වෙනකොට වැඩක්පලක් කරගන්නම බැරි වෙයිද දන්නේ නෑ ?
  12. D

    gym යන උන් ගෙන් උපදෙසක්

    මට කිව්වේ සෙනසුරාදා වෙනකල් දිගටම එන්න කියලා. ඉරිදා එන්න එපා කිව්වා.
  13. D

    gym යන උන් ගෙන් උපදෙසක්

    තවම දවස් දෙකයි ගියේ. අද ඇඟට අමාරුයි.
  14. D

    gym යන උන් ගෙන් උපදෙසක්

    gym යන්න පටන් ගත්තා. මාර විදිහට ඇඟ රිදෙනවනේ. නතර කරන්නද? නැත්නම් ටික දවසක් ගියාම හරි යයි ද?

    No contents