gym යන්න පටන් ගත්තා. මාර විදිහට ඇඟ රිදෙනවනේ. නතර කරන්නද? නැත්නම් ටික දවසක් ගියාම හරි යයි ද?
Eka day ekak rest karanna anik eke cardio karanna ita passe hari ai ridenne nagym යන්න පටන් ගත්තා. මාර විදිහට ඇඟ රිදෙනවනේ. නතර කරන්නද? නැත්නම් ටික දවසක් ගියාම හරි යයි ද?
ගිය දවසට පහුවෙනිදා නෙමෙයි රිදෙන්නේ, ඊටත් පස්සේ දවසේ තමා රිදෙන්නේ නිදාගන්නවත් බැරිවෙන්න.
අනිද්දා තමා හරියන්නේ. අනිද්දා පල ආයේ ජිම්.තවම දවස් දෙකයි ගියේ. අද ඇඟට අමාරුයි.
මට කිව්වේ සෙනසුරාදා වෙනකල් දිගටම එන්න කියලා. ඉරිදා එන්න එපා කිව්වා.අනිද්දා තමා හරියන්නේ. අනිද්දා පල ආයේ ජිම්.
තවම දවස් දෙකයි ගියේ. හෙට අනිද්දා වෙනකොට වැඩක්පලක් කරගන්නම බැරි වෙයිද දන්නේ නෑ ?මුල් මාසෙ වගේ ඔහොම තමයි.. රිදුන් නැත්තන් තමයි අවුල.. දිගටම යමන්..
එහෙම තමයි උබට ටික කලක් යද්දි ඕක නෝමල් වෙලා දැනෙන් නැතිගාණට එනවා..මුල් ටිකේ වැඩපල කරන්න අමාරු වෙයි සතියක් වගෙ යනකන්. මටනම් ලැප් එකේ වැඩ හින්ද වැඩි අවුලක් උනෙ නෑ උබ වෙන රස්සවක් කරනවනම් ටිකක් අමාරු වෙයි..ඒත් නවත්තන්න එපා.තවම දවස් දෙකයි ගියේ. හෙට අනිද්දා වෙනකොට වැඩක්පලක් කරගන්නම බැරි වෙයිද දන්නේ නෑ ?
ජිම් යන්නෙපා බම්, බඩ උල් වෙන්ට කාලා ඇඳට වෙලා හිටාම්.... අපිනං එහෙමයිදන්නවා නේ...
![]()
damn... me ubada
