1. vinky

    බව පෙන්වන්න

    LHS 6/(9^1/3) = (2x3)/(3^2/3) =2 x [3^(1-2/3)] =2 x 3^1/3 =RHS
  2. vinky

    භූගෝල විද්‍යා help please

    මහ ඔය -බස්නාහිර පළාත හා වයඹ පළාත මහ ඔය - වයඹ පළාත හා සබරගමුව
  3. vinky

    බිරිඳව සනසාලීම වැළැක්වීට පැළදවූ නිර්මල පටිය

    ඇය මණිමේකලාව මුදා තබා පුරුෂයා සමඟ එක්වීමට සැරසෙන බව කියයි. මණිමේකලාව , මිණිමෙවුල පුරාණ තරුණ කාන්තාවන් ඉනට මදක් පහලින් පැළඳි ආභරණයකි. මගේ උගත් මිත්‍රයා කියන්නේ එය ” chastity belt” එක බවය.මධ්‍ය කාලීන යුරෝපයේ කාන්තාවන් බලාත්කාරයෙන් දූෂණයට ලක්වීම වැලැක්වීමට අඳින ලද තද සමෙන් හෝ ලෝහයෙන් නිමවු ඇඳුමකි...
  4. vinky

    හතර කේන්දරේ

    හදිසි ධනලාභ ලැබිලා තියෙනවද? දෑවැද්ද, ටිකට් ඒවගේ දේවල් මචං ලොතරැයි, මැණික් වගේ හදිසි ධන ලාබ ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. හතර කේන්දරේ පාලු අයත් මේ ලෝකේ බාගෙට භාගයක් නෑ නේ. ඉතින් ඔය දෙක එකට සමපාත වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි නේද? අනික එහෙම නොවුනා කියලා හතර කේන්දරේ පාලු අය මහ මූසලයි, අනික් අය...
  5. vinky

    හතර කේන්දරේ

    ඒක තමයි මම කලින් කිව්වේ. තමන් විඳින විදිය අනුවයි ඒක තීරණය වෙන්නේ. ලෝකෝත්තර සැප ලබන්න පින තියෙන කෙනාට ලෞකික ජීවිතේ දේවල් වලින් කළකිරීම් ඇති වෙන්න පුළුවන්. මගෙත් හතර කේන්දරේ පාලුයි ලු. ඒත් මටත් මේ වෙනකන් නම් කිසිම දේකින් අඩුවක් පාඩුවක් වෙලා නෑ. ජීවිතේ ගැන කළකිරීම මටත් තියෙනවා. ඒත් මම ඒ ගැන හිතලා...
  6. vinky

    හතර කේන්දරේ

    හතර කේන්දරේ පාලුයි කියලා කියන්නේ හඳහනේ 1, 4, 7, 10 ස්ථාන වල ග්‍රහයෝ පිහිටලා නෑ කියන එක. මේ ස්ථාන වලින් පෙන්වන්නේ හඳහන් හිමියාගේ රූප ස්වභාවය, ගතිගුණ, යාන වාහන ඉඩකඩම් මිල මුදල් විවාහය රැකීරක්ෂා වගේ ලෞකික දේවල් ගැන ලු. ඉතින් මේවා හිස් කියන්නේ ලෞකික සැප ලැබීම තරමක් අඩුයි කියලා කියන්නේ. ඒත් මේ ස්ථාන...
  7. vinky

    ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

    මේ සින්දුවේ (අභිමන් සේයා.. සින්දුව )voice, music දෙකම බටහිර ආරක් ගන්නවා වගේම, තේරුම පෙරදිග අදහසක්. සම්පූර්ණෙන් අන්ත දෙකක්. මෙහෙම හිතමු "මම" කියන සංකල්පය නොදන්න බටහිර ජාතිකයෙක් ඒක අවබෝධ කරගෙන ඒක එයාට දැනෙන විදියට ප්‍රකාශ කිරීමක් කියලා හිතමු. එහෙම ගත්තොත් ඒ දැනෙන වෙනස වෙනස් වෙයි. මේ සින්දුවේ කතා...
  8. vinky

    ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

    /c0yhjuK0MUY /XXNfRmc4-f4 /y30isbgej98 මේ සිංදු 3 අවුරුද්දක් දෙකක් විතර පරණයි. ඒත් අහලා නැති අය ඉන්නවා නම් අහන්න දැම්මේ. මේවට හිත් වෙනම ලෝකෙකට අරං යන්න පුළුවන්. :)
  9. vinky

    ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

    /-C5AtBqFxaU /liwi5zu5iVM /iTRRZ9L3VxM
  10. vinky

    මැණික් Expertලා එන්න

    මැණික් ගල් බරෙන් වැඩියි. ඒක තමයි ඕනිම කෙනෙක් ට මැණික් ගලක් අතට ගත්ත ගමන් දැනෙන වෙනස. ඔය ප්‍රමාණෙ ගලක සෑහෙන බරක් තියෙන්න ඕනි.
  11. vinky

    ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

    අපෝ නැහැ. ethaksalawa කියලා web site එකක් තියේ. ඒකෙ ඕනිම පොතක් සිංහල දෙමළ ඉංග්‍රීසි බාෂා තුනෙන්ම download කර ගන්න තියේ.
  12. vinky

    ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

    6 වසර ඉඳලා තියෙන ඉතිහාසය පාසල් පෙළ පොත් ටික මුලින් බලන්න. ඒවායේ සැලකියයුතු ප්‍රමානෙකින් ලංකාවේ ඉතිහාසය ගැන බොහොම පැහැදිලිව තියෙනවා. මම හිතන්නේ ඒ පොත් වල අදාළ විස්තර ගත්ත මුල් පොත් වල නම් එහෙමත් සඳහන් වෙනවා.
  13. vinky

    Sinduwen Sinduwa II

    යොවුන් වසන්තයේ.. දුහුල් වළාකුලේ.. යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ.. රෑන් මුදා ගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
  14. vinky

    Sinduwen Sinduwa II

    විකසිත පැතුමන් ඔබේ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුණු පහනද නිවී...
  15. vinky

    Sinduwen Sinduwa II

    කල්වාරි කඳු පාමුල මග්දලේනා මරියනි සාංකාමය දෑස් පතුලින් කොන්ත තරු එළි දැල්වුණි පින්තාරු කල ස්නේහ නගරයේ සංසාරයේ සළු මිදුනාද ප්‍රේමියේ... නින්නාද දී ඇසෙන කන්තාරු හඬට සංතාප සුසුමකින් ඇහැරෙමි හුරුපුරුදු කඳුළකින් ඇණ ගැසෙන ප්‍රේමයේ කුරුසයක බර දරා හිනැහෙමි නන්නාදුනන රැය දිගුවක් ය රාගයේ පළමු ගල...
  16. vinky

    Sinduwen Sinduwa II

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
  17. vinky

    Sinduwen Sinduwa II

    මල් මල් හීනය හීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා.. නිල්වන් අහසේ පින්බර යුගයක රන්වන් රන්වන් හිරු නැගිලා...
  18. vinky

    Sinduwen Sinduwa II

    රෑට පේන කිරි හාවා හඳේ ඉන්නවද සොයන්න මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලු.. ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු.. හඳට ගියාලු... හඳට ගියාලු... මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලු...

    No contents