Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Sinduwen Sinduwa II
නෞකා සයුර කළඹා... දියඹේ ඇදෙනා... වෙරළ නොබලා.. ආදරේ... සිහිනයෙන් මා.. මිදී.. ජීවිතේ... සාගරේ... පාවුනා... පෙම් හීන බැන්දාට ක්ෂිතිජේ ඉමේ තනි වුණා..
vinky
Post #4,078
Nov 18, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
තරු ද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ....
vinky
Post #4,074
Nov 15, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ දෙනෝදාහක් මැද ඒ රුවමයි දුටුවේ සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගේ ගී හඬ මට ඇසුනේ.. මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
vinky
Post #4,060
Nov 10, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී මල් පිපෙන සුළඟ නීල වළා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා විල් දිය මතට පා වෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...
vinky
Post #4,055
Nov 9, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං... හිඟා කකා කොළපතක් අරං ලුණුයි බතුයි කමුකෝ රත්තරං...
vinky
Post #4,052
Nov 9, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ...
vinky
Post #4,049
Nov 7, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
සීතල මදනලේ එතිලා සල් මල් සුවඳක්ද පටලා යායක තරු රෑට අහසේ නැකතට නළලතට වැටිලා පායන හිරු සඳුට වැදලා පියඹගේ හිස දෙපස සරසා මං ආවේ එහෙම රටක ඉඳලා ඒ රට මුහුදෙන්ම වටලා..
vinky
Post #4,047
Nov 7, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා... මුව ගොළු වූවා... ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා... ගිනි සිළු සේමා...
vinky
Post #4,045
Nov 6, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
පිනිබර යාමේ සැවුලන් හඬලනවා අම්මා වටකර ලිපගිනි නැළවෙනවා කොළඹ රේල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...
vinky
Post #4,037
Nov 5, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං - සිතේ සඟවාන හැම කල් නැවත ඔබ හා - සසරෙ මතු දා - එක් වෙන්න දින ගනිනා මගේ හිත සොයා - දවසක ඔයා - යළි එන්න නෑ තරහා..
vinky
Post #4,034
Nov 5, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ.. මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑ නේ...
vinky
Post #4,032
Nov 5, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
මලත් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි හීන් නිළි වැස්සටත් වෙන්වෙයි ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති ඉඩෝරෙත් පිපි මල්පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති...
vinky
Post #4,029
Nov 4, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
වලාකුලින් බැස සමන් කුලත් වැඳ - එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා
vinky
Post #4,027
Nov 4, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා සිරි මහ බෝ පත් බුදු බණ ලියවී පාවී යනවා වැව් සුළඟේ... කහමල් පොකුරු වගේ.. රන්වැලි සෑ රඳුනේ..
vinky
Post #4,023
Nov 4, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
කලිඳු ගංගා දෙනියේ වනතීරේ.. ගෝවින්ද කොතැන සැඟවුණිද මට නොතේරේ පියතුමනි නන්ද හා කොහෙද ඔබේ පුතණු.. මා ඔහුගෙ ප්‍රියාවය සැඟවුණු තැන කියනු කලිඳු ගංගා දෙනියේ වනතීරේ....
vinky
Post #4,021
Nov 4, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නීල නුවන් සනසන්නම් රාධාවණි මා එන්නම්.. වීණා සරින් නළවන්නම් රාධාවණි මා එන්නම්...
vinky
Post #4,018
Nov 2, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
තුමුල නමුනුකුල ගිරි හිස උඳුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා...
vinky
Post #4,014
Nov 2, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ලිහිණියෙකු සේ.. සිඳු මතින් පාවී... අහසට නැගී.. ඉහළ ඉගිලෙමි... දුර පාවෙනා.. වළාවේ කිමිදිලා... ඉගිලී යමි... ආකාසේ ඉමතුරා... ඔබ නිසා.. සුළඟ වී... ඔබ මගේ.. ළඟ නිසා...
vinky
Post #4,010
Nov 1, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගෙයි ඈ මේ ගමේ..
vinky
Post #4,008
Nov 1, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
වැසි වසිනා අහස අපි.. මුතු බඳිනා මුහුද අපි.. මිණි දිලෙනා පොළොව අපි.. සිරි ලංකා රටම අපි... සිරි ලංකා රටම අපි...
vinky
Post #4,005
Nov 1, 2019
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
Next
First
Prev
3 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom