පහ වසර ශිෂ්‍යත්වේ මූලික අරමුණ ළමයෙක් ට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමයි. මාස් පතා ශිෂ්‍යත්වයක් විදියට අධ්‍යාපන කටයුතු වලට මුදලක් ලබා දීමයි.
ඉතින් ජනප්‍රිය පාසල් වල ඉන්න ළමයින් ට පලවෙනි කාරණය කොහොමවත් අදාළ නෑ.
දෙවෙනි කාරණයත් ඒ තරම්ම අදාළ නෑ. මොකද ජනප්‍රිය පාසල් වලට 1 වසරේදීම ළමයෙක්...