Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Sinduwen Sinduwa II
මාලිගාවේ මා රැජිණි මූද යහන වේ... නෑ නෑ.. දොරගුළු මුරකාවල් මේ ගේ මිහිරි සැප මැවේ...
vinky
Post #4,143
Dec 29, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එක රෑනේ තරු වාගේ යාළුවෝ... අපි යාළුවෝ.. සැමදා අපි එක වාගේ...
vinky
Post #4,141
Dec 26, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නොකියාම එදා ඇසල මහේ සඳ ඇති පායා මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා..
vinky
Post #4,139
Dec 25, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මග සරසන්නම් එළිය වෙලා පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා ඔබ එනවා නම්.. මේ තනිකම හැරදා...
vinky
Post #4,137
Dec 25, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
සත් මහලින් බැස එන්නම් - ඔබ මා පිලිගන්නව නම් ආදරයේ පියගැට පෙළ පාර කියාවී... මහ පොළොවට පිළිගන්නම් - සිටු සැප හැර එනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී...
vinky
Post #4,135
Dec 25, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රන් ගිර මා ඔබ එගිර සිඹින හිරුට සමානා... පන්හිද මා ඔබ එයින් ගෙතෙන ගීය සමානා...
vinky
Post #4,133
Dec 24, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
සිහින සුපිපෙන යාමේ මල් වැහි ඇද වැටුනා තුරුණු හැඟුමට යා වී මල් හී සර ඇහුනා හිත් මානේ හැංගී හැංගී කවුරුන්දෝ ඔච්චම් කෙරුවේ උන්මාදෙන් වාගේ හොරෙන් කෝලෙන් ඇයි ඇස් හංගන්නේ මල් යායේ මල් බමරුන්ගේ වාරේ...
vinky
Post #4,130
Dec 24, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මග වනස්පති ලිය ලදල්ලකින් පිනි බිඳක් සෙමෙන් සලනා...
vinky
Post #4,124
Dec 16, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා අදින් පසු මියේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඩන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..
vinky
Post #4,120
Dec 16, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හද සැණකෙළියේ වල්මත් වීලා රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ..
vinky
Post #4,118
Dec 16, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබළේ.. එය රැකීම අප උරුමේ.. වේ...
vinky
Post #4,116
Dec 16, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
මචං මේ.. මම මේ උඹේ කුප්ප හැසිරීම දැක්ක පළවෙනි වතාව නෙවෙයි. උඹ යන යන තැන කුණුහරුප කියලා පොරක් වෙන්න හදන්නේ. කුණු හරුප කියන උන් හෙන රැඩිකල් කියල ද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ. සමහරුන්ට නම් එහෙම අය පෙන්නේ මෝඩයෝ වගේ. දුකයි උඹේ මානසිකත්වය ගැන.. :no::no:
vinky
Post #4,115
Dec 16, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
මහා දළදා වඩම්වන්නට සත්සියක් නැව් තනවනා ලෙසිනී.. ප්‍රේමයත් ශෝකයත් නුඹ ළඟ සිහින තනවා තනිව ඉනු නොහැකී.. වීර වඩවන මහා දැහැනක කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී.. හවස් වරුවක සයුරු තොට ළඟ නුඹේ රුව මට මැවි මැවී පෙනුනී...
vinky
Post #4,112
Dec 15, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකැළැල් - පීදිලා එනු හැම කල්.. මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම් අනුන් සතු උයනේ මං - පීදිලා ලතවෙන්නම්..
vinky
Post #4,107
Dec 14, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නෙත් යුග රන් තරු යුවල තමයි තොල් පෙති නා දළු වලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි..
vinky
Post #4,102
Dec 10, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
දේදුනු පාට උණා - ජීවිත අහස පුරා මිහිරේ මිහිර ගෙනා පුංචි සමනලී... සුරඹුන් අතින් මිදී - කිංකිණි නාද දි දී මා ළඟ ඇවිත් හිදී පුංචි සමනලී...
vinky
Post #4,098
Dec 7, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදනුනාද... මගේ ආදරේ... මගේ ආදරේ...
vinky
Post #4,091
Dec 4, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නෙතු දැහැන් බිදී හද විමන් වදී සුරඟනක් වගේ කුමරී... සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී...
vinky
Post #4,089
Dec 3, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රාත්‍රිය වී... නිහඬව නිසලව ඉන්නම්.. බිය ද දැනේ.. දුක ද දැනේ... රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ... රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්...
vinky
Post #4,087
Dec 3, 2019
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
යමුනා ගංතෙර තමළු ලතා හෙවනේ.. යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිදී...
vinky
Post #4,081
Nov 19, 2019
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
Next
First
Prev
2 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom