1. vinky

    Sinduwen Sinduwa II

    නොරිකෝ සං නිදියන්න.. //// නිදියන්න හොදටම රෑ වෙලා මට පාලු නෑ මේ හතර රියනට.. ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා....
  2. vinky

    Sinduwen Sinduwa II

    මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනි වෙලා...
  3. vinky

    Sinduwen Sinduwa II

    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්.. ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්...
  4. vinky

    Sinduwen Sinduwa II

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳරැස් වතුරේ කිමිදෙන්නේ.. රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ...
  5. vinky

    ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

    ඒ කියන්නේ උප්පැන්නෙට නම හදලා දුන්න කෙනාගේ තමා වැරැද්ද.. පේන විදියට මේ ප්‍රශ්නෙට මුල සිංහල හරි හැටි නොදන්නා කම වගේ.. :eek: ස්තුතියි ඒ ගැන දැනුවත් කළාට :)
  6. vinky

    ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

    මට හිතෙන්නේ උප්පැන්නේ ලිව්ව කෙනයි වරද්දලා තියෙන්නේ. හල් කිරීමකට පස්සේ යංශය යොදන්නේ නෑ. හල් අකුර + ය = යංශය දන්න කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකෝ. සිංහල හරියට ඉගෙන ගන්න එක වටිනවා.. :)
  7. vinky

    Free PDF books!!!

    Thanku... ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් ද??
  8. vinky

    Free PDF books!!!

    Angels & Demons - ISBN 9780593055045 The Da Vinci code - 9780307474278 The lost symbol - 9780385504225 Inferno - 9780385537858 Origin - 9780593078754 මේ ටික හොයලා දෙන්න පුලුවන්ද???
  9. vinky

    වැරදි සොයන්න

    දුම් කවුළුව ඇතුලේ අවන් එක තියලා තියෙන්නේ තව ඒක ඇතුලෙම ප්ලග් පොයින්ට් එකක් තියේ.. කේක් එක බේක් වෙන්නේ අවන් එකෙන් එළියේ. අම්මෝ :baffled: තව වැරදි තියෙනවා. ඒවා කියන්න තේරෙන්නෙත් නෑ.. :no:
  10. vinky

    වැරදි සොයන්න

    පූසා කුරුළු කූඩුවේ.. පත්තරේ උඩ පහල මාරු කරලා බලන්නේ තේ පෝච්චියෙන් තේ වත්කරන්නේ අහකට තේ එක කවලම් කරන්නේ පිහියෙන් තේ පෝච්චිය අල්ලන්න අඩුවක් නෑ ඉටි පන්දම කරන්ට් එකට ගහලා තියෙන්නේ. බිත්තියේ පින්තුරේ උඩ පහල මාරු කරලා එල්ලලා තියෙන්නේ
  11. vinky

    science faculty problem

    Physical science සෙට් වෙන්නේ maths කරන අයට. Bio අයට bio science. ජපුරේ එහෙම නම් bio science කරන අයටත් IT කරන්න පුළුවන් මම හිතන්නේ. ඒත් හැම campus එකේම බැහැ. Bio science උනත් physical science උනත් campus එකෙන් campus එකට combinations වෙනස් වෙනවා.
  12. vinky

    science faculty problem

    Astronomy එක්ක python වගේ programming language එකක් දන්නවා නම් ගොඩක් හොදයි. Data analyst වගේ ජොබ් සෙට් වෙනවා. ඒත් මට ලංකාවේ නම් ඒ ගැන sure එකක් නෑ.. :no
  13. vinky

    science faculty problem

    ඒත් ඔයා කැමති නම් third year එකේ optional course එකක් විදියට astronomy කරන්න පුළුවන්. ( මේක දැම්මේ ඔයා වෙන ත්‍රෙඩ් එකක ඒ ගැන අහලා තිබුන නිසා):)
  14. vinky

    science faculty problem

    රුහුණේ bio අයට තියෙන්නේ chemistry, botanical science, zoology, physics විතරයි. ඒත් bio අයට physics special කරන්න බැහැ.. :(
  15. vinky

    Free PDF books!!!

    දැන් හරි... :) ලොකු උදව්වක් කලේ... Thank you Yujitha... :D
  16. vinky

    Free PDF books!!!

    :no::no:
  17. vinky

    Free PDF books!!!

    මෙතන ඒක නෑ නේ download කරන්න. ඒ උනත් thank you... :D
  18. vinky

    Free PDF books!!!

    Jung's map of the soul - Murray Stein Me potha hoya ganna thiyenawada???
  19. vinky

    Free PDF books!!!

    godak sthuthiyi...!!!

    No contents