අසම්මත වූ මගේ කතාව

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol:

    නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි! :angry:

    උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ! :lol:

    මේකෙත් ඇත්තක් තියෙනවා මචං මෙහෙම පිටයන්නේ බන් තරුණ කාලේ ආතල් එක අරගෙන කෙල්ලෝ එක්ක නටපු නැති කොල්ලෝ බැන්දාට පස්සේ පිටයනවා සාමාන්‍ය දෙයක් බන් ..

    කොහොම උනත් උබට ගැනියෙක් ඉන්නවා නම් ළමයිත් ඉන්නවා නම් හරි නැත්නම් ළමයි හදාගනින් මචං පවුල් ජීවිතය ලස්සනට ගෙනියන්න ඉගෙන ගනින් මචං නැත්නම් මුළු ජීවිතේම උබේ අපායක් වේ එක අනිවා හැඟී හොරා සෙල්ලම් හැමදාමත් බැ ඔයවගේ සින් අපි ඕනතරම් අහලාත් තියෙනවා අවසාන ප්‍රතිපල දැකලත් තියෙනවා උබ කරන්නේ පජාත වැඩක් .. හිත හදාගෙන ඔය වැඩෙන් මිදියන් මචං උබට බඩු සික් එක නම් කියපන් නස්ට වඩා ලස්සන අහිංසක කෙල්ලෝ ඕනතරම් ගන්න පුළුවන් 7000 දෙනකොට රුපියල් 7000 ශේප් වෙන්න පුළුවන් වැඩේ උබ මුළු ජීවිතේම නාගන්න යන්නේ කියලා නම් මට තේරෙනවා ...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ubath පුදුන පිස්සෙක්නෙ උ ෆෙක් එකෙන් ඇවිලල තියෙන්නෙ අදුන ගනි කියාල ගෙදර කොහෙද කියාල අහනාව තො:rofl::rofl::rofl::rofl:

    උට සප් එකක් දෙන්න ඇහුවේ නුවර මට යාලුවෝ ඉන්නවා ඔනේ තරම්

    නැතුව උබ කුවෙට් ඉදන් ඔටුවෙක් පිටේ එන්න ද උට හෙල්ප් කරන්න

    :P

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උට සප් එකක් දෙන්න ඇහුවේ නුවර මට යාලුවෝ ඉන්නවා ඔනේ තරම්

    නැතුව උබ කුවෙට් ඉදන් ඔටුවෙක් පිටේ එන්න ද උට හෙල්ප් කරන්න

    :P

    ;) ela ban naha u fake eken awa kiwuwa nisaa kiwuwe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොමෙන්ට් එකක් දාන්න කලින් කියපං උඹ දැන් බැඳලා ඉන්න කෙනාගෙන් උඹට ආදරයක් ලැබෙන්නෙ නැද්ද..? එහෙම නැත්තං එයාගෙ මොකක් හරි අඩුපාඩුවක් තියෙද..?

    බැඳපු එකෙක් තව කෙනෙක්ට ඇල්ම බැල්ම දාන, පෙම් සබඳතාවක් පටන්ගන්න හේතු තියෙනවා..

    බිරිඳගෙන් බලාපොරොත්තු වූ තරමෙ ආදරයක් නොලැබීම. යෝජිත විවාහ වලින් විවාහ වීම. වගේ දේවල්..

    හැබැයි පෙලක් අය ඉන්නවා තමුන් යටතෙ වැඩ කරන අය, තමුන්ට ලේසියෙන් නම්මා ගන්න පුළුවන් අයව ලුහු බැඳලා බොරු ආදයක් පෙන්නලා රවට්ට ගන්නවා.. ඊට පස්සෙ වැඩේ කරලා මාරු වෙනවා.. ඕක මේ රටේ සෑහෙන්න අහන්න දකින්න ලැබෙන දෙයක්..

    තව කෙනෙක් ගැන හිතන්න තරම් උඹට තියෙන ප්‍රශ්නෙ කියපං.. උත්තරයක් දෙන්නං..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    සිත පාලනය කරගන්න එක තමයි වැදගත්මදේ මචන්...
    හැගීම් ඇතිවුනා, ආදරයක් ඇතිවුනා, කියන්නේ නිදහසට කාරනා නෙමෙයි...

    බලමුකෝ කතාව ඉදිරියට...
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්.
    මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර නර්ස්ලගෙ වැඩේම ඉතින් ඕපා දූප හොයන එකනෙ.ගෑනුනෙ මචන්.. ආරංචිය තමයි කේ. සහ තවත් මගෙ හිතවත්ම වෛද්‍යවරයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනව්වායැයි කියන කාරනය.පස්සෙ මම අපේ එකාගෙන් අහල බැලුවා.කතාව ඇත්ත.මට දැනුනා කේ. සන්තොෂෙන් ඉන්නෙ කියලා.දෙන්නා නිවාඩු දවස්වලට ඇවිදින්න යනවා.
    ඇත්තටම මමත් සන්තෝෂ වුනා කේ.ට හොඳ කෙනෙක් ලැබීම ගැන.නමුත් එයා වෛද්‍යවරයෙක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා එයාට එයාගෙ යාලුවන්ගෙන් සහ සීනියර් නර්සස්ලගෙන් සෑහෙන්න වෙනස්කම් වලට මූන දෙන්න වුනා.එයා මොන දෙයක් කලත් අවසානෙ වුනේ බැනුම් අහන්න.ඒ කාලේ ඇත්තටම ඒයාට පව් කියලා හිතුනා.
    ඔහොම ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර වෛද්‍යවරයා මේ සම්බන්ධේ නැවැත්තුවා.හේතුව හැටියට ඌ කිවුවෙ ඌට නර්ස් කෙනෙක් ගැලපෙන්නෙ නැතිලු. මම ඌඅ..ට් කුණුහරුපෙන් බැන්න බලුවැඩ කරන්න එපා කියලා.ඒ දෙන්නා අතර සම්බන්ධෙ නිල වශයෙන් දැනගෙන හිටියේ මම විතරයි.ඒ නිසා කේ. ඒගැන ගොඩාක් මගෙත් එක්ක කතා කලා.ඒයගෙ දුක කියුවා.එයා හොස්පිටල් එකදාල යනබව කියුවා. මමත් අමාරුවෙන් කොහොමහරි හිත හැදුවා.මට තේරුනා ටික දවසකින් එයා සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා...
     
    • Like
    Reactions: KingCM

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කොමෙන්ට් එකක් දාන්න කලින් කියපං උඹ දැන් බැඳලා ඉන්න කෙනාගෙන් උඹට ආදරයක් ලැබෙන්නෙ නැද්ද..? එහෙම නැත්තං එයාගෙ මොකක් හරි අඩුපාඩුවක් තියෙද..?

    බැඳපු එකෙක් තව කෙනෙක්ට ඇල්ම බැල්ම දාන, පෙම් සබඳතාවක් පටන්ගන්න හේතු තියෙනවා..

    බිරිඳගෙන් බලාපොරොත්තු වූ තරමෙ ආදරයක් නොලැබීම. යෝජිත විවාහ වලින් විවාහ වීම. වගේ දේවල්..

    හැබැයි පෙලක් අය ඉන්නවා තමුන් යටතෙ වැඩ කරන අය, තමුන්ට ලේසියෙන් නම්මා ගන්න පුළුවන් අයව ලුහු බැඳලා බොරු ආදයක් පෙන්නලා රවට්ට ගන්නවා.. ඊට පස්සෙ වැඩේ කරලා මාරු වෙනවා.. ඕක මේ රටේ සෑහෙන්න අහන්න දකින්න ලැබෙන දෙයක්..

    තව කෙනෙක් ගැන හිතන්න තරම් උඹට තියෙන ප්‍රශ්නෙ කියපං.. උත්තරයක් දෙන්නං..wrtv 23

    So sad:(
    End of the story:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකයි මචන්...දැන් මේ උබට කෙල්ල ගැන පැහැදීමක් ඇති වෙලා කියලනේ කියන්නේ...එක නිකන් අර කෙල්ලෙක් දැක්කම ඇති වෙලා නැති වෙලා යන හැගීමක් නෙමෙයි කියලයි මටනම් උබේ කතාවෙන් තේරුනේ...එක එහෙමනම් මම කියනේ ටිකක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන් මචන්...උබ docec නේ..හැගීම් වලට වහල් වෙන්න එපා..මොකද ඕව දුර දිග යන වැඩ...

    අන්තිමේ උගේ පවුල් ජිවිතේ කාලකන්නි වෙයි මචන්..පව් අර ගෑනි..පුලුවන් කමක් තියෙනවානම ගනිව ගෙන්න ගනින්..එතකොට ඔය වගේ විකාර එන එකක් නැහැ ඔලුවට..මම දන්නේ නැ, මට හිතෙන දේ කිව්වේ..නමුත් මේක නම් අවසානය එච්චර හොද වෙයි කියල හිතන්න අමාරුයි...මොකද ඕක උබ සෙට් කරන අරව මේවා කරොත් අනිත් අයත් ඕව දැනගන්නවා...ඊට පස්සේ ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියල අන්තිමේ උබේ පවුල් ජීවිතෙත් අවුල් කරනවා...

    උබ doctor කෙනෙක් වෙන්න වෙච්ච මහන්සියත් අපතේ යනවා...උබ ආපු කාර්ය කරපන්..නැත්තම් ඒ ගෑනු දෙන්නම පව්..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ;) ela ban naha u fake eken awa kiwuwa nisaa kiwuwe

    ඔහොම සීන් එකක් මට උනා හැබයි මම අන්තිමට මම කරගත්ත මෝඩ කම තේරුම් ගත්තා මම අයේම මගෙ කෙල්ලට ගිහින් ඇත්තම කිවුවා උන දේ සේරම මම කිවුවා මම ආයේ ඔයාගෙන් ආදරේ නම් බලාපොරොත්තු වෙන් නෑ මම ඔයාට පිටු පාල ගියා මට සමාව විතරක් දෙන්න කියලා

    කෙල්ල ටිකක් කල්පනා කරලා කියාපි සමාව විතරක් නෙමේ එයා තාම ආදරේ කියලා

    :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔහොම සීන් එකක් මට උනා හැබයි මම අන්තිමට මම කරගත්ත මෝඩ කම තේරුම් ගත්තා මම අයේම මගෙ කෙල්ලට ගිහින් ඇත්තම කිවුවා උන දේ සේරම මම කිවුවා මම ආයේ ඔයාගෙන් ආදරේ නම් බලාපොරොත්තු වෙන් නෑ මම ඔයාට පිටු පාල ගියා මට සමාව විතරක් දෙන්න කියලා

    කෙල්ල ටිකක් කල්පනා කරලා කියාපි සමාව විතරක් නෙමේ එයා තාම ආදරේ කියලා

    :D

    Side story ekak:cool:
    Ithin eta passe:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol:

    නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි! :angry:

    උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ! :lol:
    ලංකාවෙ බහුතරයක් දෙනා හිතන දෙයක් තමයි ඩොක්ටර්ස්ලට හැඟීම් දැනීම් නැහැ කියලා.. ඕවට හේතුව ඇහුවම කට්ටිය කියන්නෙ.. එයාලා බං නිතරම ඕවා දකිනවනේ.. අනික ඩොකාලා අපි වගේ ඒවා දිහා වලත්ත ඇහින් බලන්නෑ කියලා.. ඕකෙ යම්තාක් දුරට සත්‍යයක් ඇති.. හැබැයි අපි කවුරුත් මනුස්සයො.. මෝල් අමාරුව තියෙන ඩොකාලා ඕනි තරම් ඉන්නවා.. හැබැයි ඩොක්ටර් කෙනෙක් එක්ක පේශන්ලා තනිවෙන්නෙ හුඟක් අඩුවෙන්..

    ගාල්ලෙ කළුවැල්ලෙ ඇබෝශන් කරන ඩොක්ටර් කෙනෙක් හිටියා.. හොර රහසේ.. හැබැයි හොර රහසේ කියන්නත් බෑ.. ගොඩක් අය ඌව දන්නවා.. ඉතිං ඕවට නීතිමය ක්‍රියාමාර්ග නොගත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ කාලයක් යනකම්ම..

    ඕකට ඇබෝශන් කරන්න යන ගෑනු ළමයින්ට ඩොක්ටර්ට වැඩේ කරන්න දෙන්නම වෙනවලු.. ඉතිං ගිලෙන්න යන මිනිහෙක් තුත්තිරි ගහෙත් එල්ලෙනවලුනේ.. ඒ වගේ මිනිස්සුන්ගෙ වීක් පොයින්ට් එක බලලා ශොට් එක දෙන අය ඉන්නවා..

    කොහොම හරි පොර පොලීසියෙන් ඇල්ලුවා අන්තිමට.. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මේකෙත් ඇත්තක් තියෙනවා මචං මෙහෙම පිටයන්නේ බන් තරුණ කාලේ ආතල් එක අරගෙන කෙල්ලෝ එක්ක නටපු නැති කොල්ලෝ බැන්දාට පස්සේ පිටයනවා සාමාන්‍ය දෙයක් බන් ..

    අනේ මන්දා. :baffled:

    කොහොම උනත් උබට ගැනියෙක් ඉන්නවා නම් ළමයිත් ඉන්නවා නම් හරි නැත්නම් ළමයි හදාගනින් මචං පවුල් ජීවිතය ලස්සනට ගෙනියන්න ඉගෙන ගනින් මචං නැත්නම් මුළු ජීවිතේම උබේ අපායක් වේ එක අනිවා හැඟී හොරා සෙල්ලම් හැමදාමත් බැ ඔයවගේ සින් අපි ඕනතරම් අහලාත් තියෙනවා අවසාන ප්‍රතිපල දැකලත් තියෙනවා උබ කරන්නේ පජාත වැඩක් .. හිත හදාගෙන ඔය වැඩෙන් මිදියන් මචං උබට බඩු සික් එක නම් කියපන් නස්ට වඩා ලස්සන අහිංසක කෙල්ලෝ ඕනතරම් ගන්න පුළුවන් 7000 දෙනකොට රුපියල් 7000 ශේප් වෙන්න පුළුවන් වැඩේ උබ මුළු ජීවිතේම නාගන්න යන්නේ කියලා නම් මට තේරෙනවා ...

    උඹ මේ කෑල්ල කිවුවේ මට නෙවේ විය යුතුයි! :eek: :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්.
    මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර නර්ස්ලගෙ වැඩේම ඉතින් ඕපා දූප හොයන එකනෙ.ගෑනුනෙ මචන්.. ආරංචිය තමයි කේ. සහ තවත් මගෙ හිතවත්ම වෛද්‍යවරයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනව්වායැයි කියන කාරනය.පස්සෙ මම අපේ එකාගෙන් අහල බැලුවා.කතාව ඇත්ත.මට දැනුනා කේ. සන්තොෂෙන් ඉන්නෙ කියලා.දෙන්නා නිවාඩු දවස්වලට ඇවිදින්න යනවා.
    ඇත්තටම මමත් සන්තෝෂ වුනා කේ.ට හොඳ කෙනෙක් ලැබීම ගැන.නමුත් එයා වෛද්‍යවරයෙක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා එයාට එයාගෙ යාලුවන්ගෙන් සහ සීනියර් නර්සස්ලගෙන් සෑහෙන්න වෙනස්කම් වලට මූන දෙන්න වුනා.එයා මොන දෙයක් කලත් අවසානෙ වුනේ බැනුම් අහන්න.ඒ කාලේ ඇත්තටම ඒයාට පව් කියලා හිතුනා.
    ඔහොම ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර වෛද්‍යවරයා මේ සම්බන්ධේ නැවැත්තුවා.හේතුව හැටියට ඌ කිවුවෙ ඌට නර්ස් කෙනෙක් ගැලපෙන්නෙ නැතිලු. මම ඌඅ..ට් කුණුහරුපෙන් බැන්න බලුවැඩ කරන්න එපා කියලා.ඒ දෙන්නා අතර සම්බන්ධෙ නිල වශයෙන් දැනගෙන හිටියේ මම විතරයි.ඒ නිසා කේ. ඒගැන ගොඩාක් මගෙත් එක්ක කතා කලා.ඒයගෙ දුක කියුවා.එයා හොස්පිටල් එකදාල යනබව කියුවා. මමත් අමාරුවෙන් කොහොමහරි හිත හැදුවා.මට තේරුනා ටික දවසකින් එයා සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා...

    mama kiyannada wadak?? uba me welawa labena labena hatiyata oya tika elakiri eke nogaha notepad eke gahapan...passe kathawa iwara unama (onanam theme song ekakuth dala) okkoma eka paara meke dapan,,

    meke mokakada bola dan asammatha?????:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හු#තක්ද ඕයි.. කතාව කියලා ඉවර කරහං.. අපරාදෙ දමාගෙන කෙටුවෙ.. තොට අන්තිමේ මිත්‍ර වෛද්‍යවරයාට හිත ගියා කියලා නම් කියන්නෙපා..:angry: