නියම භාන්ඩයක් එනවලු 3D,කිව්වට මේක සුපිරිම 3D..HTC තමා ඉතින්..හැබයි ටිකක් විතර Expensive :shocked:, .ටිකක් කිව්වට ටිකක් ම නෙවේ..ගොඩාක්...:rofl::rofl:
HTC Sensation™ 4G.
ඔන්න විස්තර දැම්මා,කියවලම බලන්නකො,
HTC සමාගම ත්‍රිමාණ තාක්ෂණයෙන් ජායාරූප ලබාගත හැකි මෙන්ම ත්‍රිමාණ දර්පණ තල නොමැතිව...