යාලුවනේ මට ලොකු හෙල්ප් 1ක් ඔනේ..ඔයල අතරෙ ඉන්නවනම් Video Editing කරන අය,මට මෙකට හෙල්ප් 1ක් දෙනවද??
ඔයලා දන්නවනෙ මෙ Software 1.
![Corel_VideoStudio_Pro_X2_v12[1].jpg Corel_VideoStudio_Pro_X2_v12[1].jpg](https://elakiri.com/data/attachments/26/26673-5cb05b2c94763f939976c1a92fb28a7b.jpg)

Uled Video
Video Edit කරන 1ක්.මම ලග මෙකේ අලුත්ම Version 1 තියෙනවා.(Corel Uled video studio 12.0) මෙකෙන් Video 1ක් තියෙනව එඩිට් කරගන්න.නමුත් මෙකෙ තියෙන EFFECTS එච්චරම Advanced නෑ.ඔයල දන්න කව්රු හරි ඉන්නවනම් මෙකට ADD කරන්න පුලුවන් Advanced Effects තියෙනවනම් හරි Download කරන්න Link 1ක් හරි දෙන්න පුලුවන් නම් ලොකු Help 1ක්.