<<...දුෂ්කර ආරණ්‍යයක්...>>
මට පොඩි අදහසක් තියෙනවා, දුශ්කර ආරණ්‍යයකට දානයක් දෙන්න...
දානයක් කියන්නෙ, යහමින් දානහාර නොලැබෙන ඉගෙන ගන්න වත් පොත් පත් නොලැබෙන, එවගෙ ආරණ්‍යය සේනාසනයක ඉන්න පොඩි හාමුදුරුවරු ,සාමණේර ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා හෝ වැඩ සිටින ආරණ්‍යයකට පොත්, පැන්සල් ,පෑන් වගේ...