1. The maniac

    කලාවට පාස්සමු

    :love::love::love::yes::yes::yes: Art is not what you see, but what you make others see.
  2. The maniac

    බබා වැන්ගා

    කවුද මේ බාබා වැන්ගා…? බාබා වැන්ගා උපත ලැබුවේ ස්ට‍්‍රමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ඬේවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයයේ පිහිටා තිබෙන ගිනික`දු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙස ම සාමාන්‍ය ස්වරූපයක් පිහිටා තිබුණා. ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12...
  3. The maniac

    ෙසමිබුවත්ත

    මචංලා ෙමි තිෙයන්ෙන් නුවර - වත්ෙත්ගම පැත්ෙත් අැල්ලකඩුව කියන ගම පැත්ෙත තියන ලස්සන තැනක් පුලුවන් ෙවලාවක ගිහිං ඒන්න :yes::yes::yes: ෙහාදයි නමි අනිත් අයටත් බලන්න bump ඒකක් දාමු
  4. The maniac

    ඉනාමි

    ලස්සන කෙල්ල බන් :love::love::love: :love::love::love::love::love::love::love::love::love:
  5. The maniac

    Roller Coasters

    රෝලර් කෝස්ටරයක රවුමක් යන්න කැමත් උන් වරෙල්ලා මේ තියෙන්නේ දැනට ත්‍රාසය/භීතිය වැඩිම ඒවගේම විශාල භූමි ප්‍රදේශයක් යොදා ගනිමින් ඉදිකරනු ලැබු Roller Coasters වෙි. [CENTER]01.Millennium Force Park: Cedar Point Location: Sandusky, Ohio Designer: Intamin AG Class: Steel; Giga Year of 1st ride: 2000...
  6. The maniac

    Rock Music

    Rock Music අහන්න කැමති උන් වරෙවි :yes: ලෝකයේ වටෙිම ඇහෙන ඔනම rock සිංදුවක් මෙතන post කරන්න පුලුවන්. Youtube ලින්ක් එකක් දාන්නත් අමතක කරන්න එපා. Thread එක දිගයම කරගෙන යන්න Sup එක දියවු සිංහලු ;);)
  7. The maniac

    cafe racer cx500

    කෝමද සිංහලු වන්ඩිය :shocked::shocked::shocked: :love::love::love::love::love:
  8. The maniac

    RIP

    She was Talented Girl So Sad :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: https://www.youtube.com/watch?v=LdI13Ze8PzM&list=PLC0C6226E8260E62F https://www.youtube.com/watch?v=zcL8zrkBpVQ&index=7&list=PLC0C6226E8260E62F https://www.youtube.com/watch?v=OA4fdiOqNMw...
  9. The maniac

    HTC Desire 820S

    HTC Desire 820S Phone 1 Mewahe Application Tikak Install Wela Machanla Hard Reset kalath Erase Wenne Na Mokada Danne Na Bn Data Auto On Wenawa Me Seen 1 Gana kauru Hari Dannawada mage Yaluwekge Phone1 bn දන්න කවුරැ හරි ඉන්නවනමි Help 1 දෙන්ඩෝ :):):)[/CENTER]
  10. The maniac

    Online

    Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න :yes::yes::yes: Online ක්‍රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම...
  11. The maniac

    අහන්න/බලන්න

    https://www.youtube.com/watch?v=l0qWjHP1GQc https://www.youtube.com/watch?v=ATv0SINq0hU https://www.youtube.com/watch?v=t18k3JygDuc https://www.youtube.com/watch?v=OmnDEUD9NyI https://www.youtube.com/watch?v=unY2PbFh5gs https://www.youtube.com/watch?v=WL7WeaeZ9RU...
  12. The maniac

    පැන්සලෙන්

    පැන්සලෙන් ඇදපු අපුරැ පිංතුර :love::love::love:
  13. The maniac

    Encript

    machanla office 1 machine 1 mail 1 awith document okkotama me wage seen 1 una 1 wath open wenne na encript wela thiyenne file 1 wath open karanna ba content1 mokuth na godadaganna widiyak nadda
  14. The maniac

    පාර්ලිමේන්තු මහත්තයෝ

    පාර්ලිමේන්තු මහත්තයෝ පාර්ලිමේන්තු මහත්තයෝ........ දැන් නම් උඹ හැඩයි... ඒත් උඹ දැන් හරි සැරයි... දැන් උඹ ලග ඉන්නත් මට බයයි.... මොනා උනත් උඹ තාමත් වඳයි... කන්න නැති අපිට දිරවන්න බැරි තරම් ඇගවල් නැහැ... තුරුල් කරන් තොල් ඉබින්න අපිට කෙල්ලො නැහැ... එහෙවු එකේ අපිට මොකට ඔරු පදින්න...
  15. The maniac

    උස

    Tallest Buildings In The World 01. Burj Khalifa Located in Dubai, UAE Height: 828 m; 2,717 ft 02. Shanghai Tower (under construction) Located in Shanghai, China Height: 632 m; 2,073 ft 03. Makkah Royal Clock Tower Hotel Located in Mecca, Saudi Arabia Height: 601 m; 1,971 ft 04. One...
  16. The maniac

    survive

    පණ බෙිර ගත්තා මචංලා :yes::yes::yes:
  17. The maniac

    වාහන

    ලංකාවේ වාහන ලියාපදිංචි කිරීම් දත්ත ආශ්‍රිතව දැනගතහැකි කරුණු ප්‍රවාහනය කියන්නේ ලංකාවේ අපි එතරම් බරපතල විදිහට හිතන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අමුතු දෙයක් සිදු වෙනකන් අපි අවධානයක් දීලා ඒ ගැන හිතන්නේ නෑ. උදේ පාන්දරකට වාහනේ එන්ජින් එක ස්ටාට් වුණේ නැත්නම්, යන්න ඉන්න බස් එක, කෝච්චිය ආවේ නැත්නම් තමයි...
  18. The maniac

    Spark Plug

    බයික් එක වැසසට තෙමුණා මචංලා PLUG 3 ක් පත්තු වෙන්නෙ නෑ දන්න එකෙක් කියපන්කො බලන්න Original Japan Racing Spark Plug 4 ක Price එක. :yes::yes::yes:
  19. The maniac

    REP

    REP Power එක 02 වෙලා කොල්ලනි ඒනමි ඉතිං අද ඉදන් 02 ගානේ දෙනව මදි නොකියන්න මගේ Threads වල හොද නරක කියපු හැම එකාටම ගොඩක්
  20. The maniac

    FUNNY

    FUN ANIMAL FACTS YOU NEVER KNEW EXISTED :lol: Animals are dope!:rofl::rofl::rofl: Animal facts you never knew existed can be both intriguing and almost unnecessary. Regardless, here are a few animal facts in gif format from a wide range of animals including the hippo, dog, giraffe, shark, bear...

    No contents